ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සැකසූ රණවිරු පවුල්වල සාමාජිකයන්ට හා ආබාධික රණවිරුවන්ට ප්‍රතිලාබ සැලසෙන විරුසර වරප්‍රසාද කාඩ්පත එළිදැක්වීමේ උළෙල ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
හසලක ගාමිණී, මේජර් මුතාලිෆ් වැනි රට වෙනුවෙන් ජීවිත පුජා කළ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට සංකේතාත්මකව වරප්‍රසාද කාඩ්පත පිරිනැමූ අතර රණවිරු දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමද සිදු කැරිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාමික රණවිරුවන්ට මෙය අහිමිද? (නි)
ඉතා හොඳ දෙයක් (නි)
පහු වෙලා හරි ගත්ත හොද තීරණයක් (බ)
බොහොම හොඳ දෙයක් (බ)
විශ්‍රාමික අය ගැන කිසිම කතාවක් නෑ නේද? අපි යුද්දේ ආරම්භ කරනකොට ගියා. ඉවර කරලා අයින් වුණා. දැන් ඉන්නේ පස්සේ ගිය අය. යුද්දෙට සම්බන්ද වුණ අය ඉන්නේ අතලොස්සයි. අපි ගැනත් බලන්න. අපි වසර 22ක් සෑම යුද්දයකටම ගිහින් කිසිම තුවාලයක් නැතිව ආවේ පුහුණුවෙන් ඉගෙනගත්ත දේ හරියට කරපු නිසා. (ම)
නියමයි නේ මහත්තයෝ. අපිට අපේ අනාගත අගමැති රුවන් මැතිදුන්ව විශ්වාසයි. (බ)