බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ විදේශ ගතවීමට වැඩම කළහොත් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට හා රේගුවට දන්වා ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර අද (26) හෝමාගම පොලිසියට පැමිණෙන ලෙස පොලිසිය ඥානසාර හිමිට දන්වා ඇත.