එස්අයිට ගල් ගසා ඔළුව ගලේ ගසා ගනී ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළේ සේවය කළ ඉන්දිය උප පොලිස් පරීකෂකවරයෙකුගේ හිසට ගල් පහරදී ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කළේ යැයි කියන 25 January 2016
වකුගඩු ජාවාරම සොයන්න සීසීඩීය කැඳවයි ඉන්දියා ජාතිකයනට ශ්රී ලංකාවේදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදුකළ ආකාරය ගැන පරීක්ෂණ පැවැත්වීම අද (25) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය 25 January 2016
තමිල්නාඩු ධීවරයෝ ලක් රජයට විරෝධය පාති ඉල්ලීම් හතරක් මුල් කරගනිමින් තමිල්නාඩුවේ රාමේෂ්වරම් ධීවරයෝ අද ඉන්දියා සහ ලංකා රජයට එරෙහිව වැඩ වර්ජනයක් ඇරැඹූහ. ලංකා ආරක්ෂක අං 25 January 2016
පොලිස් පොතෙන් හොරණ අඟුරුවාතොට ප්රබුද්ධගම අද (25) අලුයම දෙපිරිසක් අතර සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසු සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙන 25 January 2016
මඩ වතුර බොන්න බෑ : මිනිස්සු පාරට බසිති ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලය ඉදිරි පිිටදී අද (25) පෙරවරුවේ උදිඝෝෂණයක් පැවැත්විණ .ඡනතාව පැවසුවේ බෝපේ පෝද්දල බලප්රෙදේශයේ 25 January 2016
ශිරන්ති දෙසතියක් කල් ගනී ශිරන්ති රාජපක්ෂ හිටපු ජනපති බිරිය බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසමට පැමිණීමට දෙසතියක කල් ඉල්ලා ඇත. නීතිවේදී ප්රේමනාත් ගුණරත්න 25 January 2016
පොලිස්පතිට නඩු? ඇඹිලිපිටියේ සාදයක සිටි පිරිසට පහර දීම හා ඉන් පසු සුමිත් ප්රසන්න ජයවර්ධන නම් එක්දරු පියා මිය යෑම සම්බන්ධයෙන් පොලිසිය වග කිව යුතු 25 January 2016
අ‘පුර රැඳවියා මාතරදී පනී මාතර උසාවියේ විභාගයට නියමිත නඩුවක් සඳහා අනුරාධපුර බන්ධනාගාරයේ සිට රැගෙන පැමිණි සැකකරුවකු අද (25) උදෑසන මාතර බන්ධනාගාරය අසලදී බන් 25 January 2016
‘කොතලාවල මැතිඳු අද තනියම වෙළ මැද්දේ‘ සෙලින්කෝ සමූහ ව්යාපාරයේ සභාපති දේශමාන්ය ලලිත් කොතලාවල ගාලු පාරේ හෝටලයක් පිළිබඳ ප්රකාශයක් ලබාදීමට අද (25) බරපතල වංචා හා දූෂණ වි 25 January 2016
හිමිවරු කළුතර ගාලු පාරේ වාඩිවී පිරිත් කියති සමස්ත ලංකා ත්රෛනිකායික භික්ෂු මහා සංගමයේ සංඝරත්නය 50 නමක් පමණ කළුතර බෝධිය ඉදිරිපිට මහ පාරේ වාඩිවී පිරිත් කියමින් යෝජිත භික්ෂු කත 25 January 2016
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පතිට චෝදනා පත්රයක් චක්රලේඛ උල්ලංඝණය කරමින් මුදල් එකතු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ බණ්ඩාරනායක විද්යාලයයේ විදුහල්පති ලාල් දිසානායක මහ 25 January 2016
විග්නේෂ්වරන් කමිටු යෝජනාත් අද හෙට උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් සඳහා යෝජනාවලියක් සකස් කිරීමට උතුරු මහ ඇමති සී.වී විග්නේෂ්වරන් පත් කළ කමිටුවේ යෝජනාවලිය &nbs 25 January 2016
ජනපති සුවයේ අගය පෙන්වයි ශරිර සුවතා සතිය අරඹමින් අද (25) මෛත්රිපාල සිරිසේන ජනපති ගාලු මෝදුර ජනපති ලේකම් කාර්යාලයේ දී ව්යායාම් කළේය. ජායාරූ 25 January 2016
කොටි සැකකරුවන් වෙනුවෙන් මානව හිමිකම් යයි ත්රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ අතඅඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින සියලු කොටි සැකකරුවන් පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි ඉල්ලමින 25 January 2016
භික්ෂු කතිකාවත් පනතේ අවශ්යතාව මහා නාහිමියෝ කියති ථෙරවාදි භික්ෂු කතිකාවතට නෛතික බලය ලබා දීම ගැන පහුගිය ආණ්ඩුවට දීර්ඝ කාලයක් තිස්සේ කරුණු ඉදිරිපත් කළත් දේශපාලකින අරමුණු නිසා ඊට මූල 25 January 2016
ව්යාපාරිකයාගේ ප්රකාශය තහවුරු කරන සාක්කි ලැබෙයි ඇඹිලිපිටිය සාදයක දී පොලිසිය හා සාදයට පැමිණි පිරිස අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයාට හා පොලිස් නිලධාරීන් කිහ 24 January 2016
මාධ්යවේදියාගේ ප්රශ්නයට දෙදිනකට පසු පිළිතුරු ලැබෙයි වකුගඩු ජාවාරමට හවුල් යැයි ඉන්දියාවේ මාධ්ය වාර්තා කර තිබූ වෛද්යවරුන් හය දෙනාගෙන් එක් වෛද්යවරයකු තම සංගමයේ සාමාජිකයකු බව රජය 24 January 2016
ජගත් මානව හිමිකම් කමිසුරු මාර්තුවේ ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පෙබරවාරි මස මැද භාගයේදී මෙරට සංචාරයක නිරත වීමට නියමිතය.&nb 24 January 2016
අර්ජුන මැතිව්ස්ට ලකුණු දෙයි - තිලංගට දුස්රාවක් යවයි ශ්රීලංකා ක්රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් මූල්ය අපරාධ විමර්ශන කොට්ටාශයට කැඳවීම කනගාටුවට කරුණක් යැයි හිටපු ටෙස්ට් ක්& 24 January 2016
'ශ්රිලනිපයට තේරෙන්නේ පමා වෙලා' ‘‘මහින්ද මහත්තයා මොනවා වුනත් ශ්රීලංකා නිදහස් පක්ෂය දාලා ගියේ නැහැ.නමුත් අපිට ඉන්න බැරිවුනා‘‘ යැයි බස්නාහිර පළාත් මහා ඇ 24 January 2016
ජනපති කොමිසමට තවත් බලතල බරපතල වංචා සහ දූෂණ චෝදනා පිළිබඳ ජනපති විමර්ශන කොමිසමට දඩුවම් නියම කිරීමේ බලතලද ලබාදෙන ලෙසට ඉදිරිපත්වී ඇති යෝජනාවක් සම්බන්ධයෙන් ක 24 January 2016
‘කොටි ගහලා මදි තොපිට‘ උඩ වතුර තරු වලට මැද වතුර පටි වලට මඩ වතුර පොඩි අපිට කොටි ගහලා මදි තොපිට යැයි යුද සමයේ යාපනයේ බිත්තියක ලියා තිබූ කවියක් උ 24 January 2016
‘ඇඹිලිපිටි මගුල් ගෙවල් වලින් බෝතල් හිඟාකනවා‘ ඇඹිලිපිටියේ සාදයකට සහභාගීව සිටි 29 හැවිරිදි එක්දරු පියාගේ ඝාතනයට සහකාර පොලිස් අධිකාරීවරයාගේ සෘජු සම්බන්ධයක් ඇති බව සනාථ කෙරෙන සාක 24 January 2016
‘අපේ කටේ පිට්ටු නෑ ‘ ඉන්දියා ශ්රමිකයින්ට මෙරට ශ්රම වෙළඳපොළ විවෘත කරමින් රජය අත්සන් තැබීමට යන ඉන්දු ලංකා ආර්ථික ගිවිසුම මගින් රටේ ආර්ථික සවෛරීයත්ව 24 January 2016
‘ජවිපේ කටේ පිට්ටු‘ මෙරට තොරතුරු තාක්ෂණ හා නාවික ඉංජිනේරු සේවා සම්පූර්ණයෙන් ඉන්දියාවට ගිල ගැනීමට ඉඩ සළසමින් අත්සන් කිරීමට නියමිත ඉට්කා ගිවිසුම පිළි 24 January 2016
පොලිස් පොතෙන් කැකිරාවේ මැදගම වෙළඳසැලකට ඇතුළුවූ කොල්ලකරුවන් දෙදෙනකු රුපියල් ලක්ෂ එකහමාරක් පැහැරගෙන පලාගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. 24 January 2016
සමාව ගත් පුතයි අම්මයි ජනපතිට පිං දෙති මෛත්රිපාල සිරිසේන මහතා අමාත්යවරයකුව සිටියදී එල්.ටි.ටි.ඊ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් ඝාතනය කිරීමට තැත් කළැයි සිර දඬුවම් ල 24 January 2016
‘සාමය ගෙනා ආරක්ෂක අංශ අමතක කරන්න බෑ‘ ‘‘අද අපි ජීවත් වෙන්නේ ප්රජාතන්ත්රවාදී සමාජයක. හැම කෙනකුටම නිදහසේ කතා කරන්න පුළුවන්. සෑම කෙනකුටම නිදහසේ ලියන්න පුළුවන්. නි 24 January 2016
ජනපති කොමිසමේ නිර්දේශ හමස් මල්ලේ මීගමුව කළපු සංවර්ධනය සඳහා අයවැයෙන් වෙන් කළ මුදලින් හිටපු ජනාධිපති මහින්ද රාඡපකෂ මහතාගේ මැතිවරණ ප්රචාරක රැළියක් පැවැත්වීම, මීගම 24 January 2016
වෛද්යවරයාගේ හැසිරීම තරුණ ජනමාධ්යවේදියෝ හෙලා දකිති රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ මාධ්ය සාකච්ඡාවක දී ජනමාධ්යවේදියකු ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙනවා වෙනුවට මාධ්යවේද 24 January 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026