වල් නාශකයත් වල් වෙලා කුඹුරුවලට යොදන ඇතැම් වල් නාශක ප්‍රමිතියෙන් තොර අලෙවි කිරීම නිසා වල් මර්දනය සිදු නොවන බව ගොවි සංවිධාන නියෝජිතයෝ හම්බන්තොට දිස්ත්&z 25 August 2015
‘ටී.එන්.ඒ ජාතික ලැයිස්තුව අසාධාරණයි‘ දෙමළ ජාතික සන්ධානය ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් දෙදෙනකු පත්කිරීමේදී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ උවමනාවට හා ඔවුන් 25 August 2015
සුපිරි මගේ අනතුරින් දොස්තරට තුවාල දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගමදී මෝටර් රථයක් ආරක්ෂක වැටද කඩාගෙන පාරෙන් ඉවතට පැන ඇතැයි පොලීසිය කියයි. කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක 25 August 2015
මුහුදු කූඩැල්ලන් තොගය අසුවේ ඉන්දියාවේ සිට අනවසරයෙන් මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 750 ක් යාත්‍රාවකින් රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කල්පිටියේදී අත් අඩංගුවට ගත් බ 25 August 2015
නිෂා ආ ගමන් මංගල හමුවේ දකුණු ආසියානු කටයුතු බාර සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය අද අලුයම 3.25 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන 25 August 2015
රට සල්ලි මල්ලක් සමග මඩකලපු වැසියෙක් දැලේ රුපියල් හතලිස් ලක්ෂ පනස් හතර දාස් පන්සිය හතලිස් හතක් වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන් බෑගයේ සගවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ 25 August 2015
කිරිඇල්ල සභානායක : ගයන්ත ආණ්ඩු පක්ෂ සංවිධායක නව පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ද පත් කිරීමට එක්සත 24 August 2015
අගමැති රදගුරු මඩුල්ල හමුවෙයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (24) සවස කොළඹ අගරදගුරු මැඳුරට ගොස් ශ්‍රි ලංකා කතෝලික සංගමයේ සභාපති මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අග 24 August 2015
අඟුලානේ නවාතැන්පොළක ගින්නක් රත්මලාන අඟුලානේ නවාතැන්පොළක හටගත් ගින්නක් නිවීමට මොරටුව හා දෙහිවල ගිනි නිවන ඒකකය ගිය බව මොරටුව නගර සභා ආරංචි කියයි. 24 August 2015
වෙරළබඩ දුම්රිය දෙකක් අතරමග අද පස්වරුවේ කොළඹ සිට ගාල්ල බලා ගිය සමුද්‍ර දේවි දුම්රිය හික්කඩුව ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව අතර මග නැවතී ඇති අතර ඒ හේතුවෙන් 24 August 2015
මහනුවරට සෙන්පති කොබ්බෑකඩුව පිළිරුවක් සෙන්පති ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුවක් මහනුවර නගර මධ්‍යයේ සෙනසුරාදා (22) විවෘත කෙරිණි. ලලී කොබ්බෑකඩුව මහත 24 August 2015
පෙරහර බලන්න ආ කාරය ගිනිගනී ගිනිගත්හේන සිට මහනුවර දළඳා පෙරහැර බැලීමට පැමිණි පිරිසක් රැගත් කාර් රථයක් අද (24) සවස මහනුවර දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ගිනි ගත් බව පො 24 August 2015
විදේශ සේවයත් කණපිට පෙරළයි නව රජය යටතේ වෙළඳ, සංචාරක හා අයෝජන ප්‍රවර්ධනය කේන්ද්‍ර කර ගත් රාජ්‍යතාන්ත්‍රික ආර්ථික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා විදේශ ස 24 August 2015
බටහිර සභා මුල්පුටුවට හතරක් පොරේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පුරප්පාඩු වූ මහ ඇමැතිකම එහි පරිසර හා කෘ 24 August 2015
අන්තරේ දෙන්නා පාරෙ මළ හැටි සොයන්නලු වසර තුනකට පෙර ගම්පහ ඉඹුල්ගොඩ දී රිය අනතුරකින් මිය ගියැයි කී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් දෙදෙනාගේ මරණය සැ 24 August 2015
මංගල - බිස්වාල් සාකච්ඡා මෙරට නිල සංචාරයකට පැමි‚ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් & 24 August 2015
එක්නැලිගොඩ ගිරිතලේ කඳවුරේ රඳවාගෙන ඉඳලා ප්‍රගීත් එක්නැලිගොඩගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාවේ ලුතින්න කර්නල්වරු දෙදෙනෙක් ද, මාණ්ඩලික සැකරයන්වරයෙක් හා කෝප 24 August 2015
නරක නම නැති කරන්න ටෝනි බ්ලෙයාර් පෙරමුණේ ශී‍්‍ර ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ ඇති දුර්මත නිවැරැදි කිරීමට පෙනී සිටින බව හිටපු බි්රතාන්ය අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර 24 August 2015
සමන් ඒකනායක අගමැති ලේකම් අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කරනු ලැබ තිබේ. මීට පෙරද අග්‍රාමාත්‍ය ලේකම්වරයාව සිටි ඒකනායක මහතා සිය පත්ව 24 August 2015
‘යුද අපරාධ හොයන්න අයිතියක් නෑ‘ - රනිල් ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තරයට හිමිකමක් නැති බවත්, රෝම ප්රඥප්තියට අත්සන් 24 August 2015
ඇය සරලයි, ඒ සරලකමට මං ආදරෙයි ආදරයයි-කැස්සයි හංගන්න බැරි දෙයක් ලූ. තාරුණ්‍යයේ දක්ෂ රංගන ශිල්පියෙකු වන හර්ෂණ බෙත්මගේ ගෙන් ආදරය කරන්නෙ කාටද කි 24 August 2015
ගෝඨාගෙන් පැය හයක් ප්‍රශ්න කරයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අංශය අද පැය හයක් පමණ ප්‍රශ්න කළේය. බරපතල වංචා, දූෂණ, රාජ 24 August 2015
එක්නැලිගොඩ ඝාතනයට හමුදාවේ හතරකගෙන් ප්‍රශ්න කරයි ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සිව් දෙනකු රහස් පොලිසියට ගෙන්වා ප් 24 August 2015
‘මට වැටුප් දුන්නේ ජනතාව : සියලු යුතුකම් ඉටු කරනවා‘ ‘මම පළාත් සභාව නියෝජනය කළ වසර 22ක කාලයේ දී මට වැටුප් ඇතුළු සියලූ සම්පත් ලබා දුන්නේ රටේ ජනතාව නිසා ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සියලූ ය 24 August 2015
සරණ රිමාන්ඩ් මැතිවරණ සමයේ තරුණයකුට පහර දීමක් සම්බන්ධයෙන් සැකපිට හිටපු මන්ත්‍රී සරණ ගුණවර්ධන ලබන බදාදා වනතුරු රිමාන්ඩ් කරන ලෙස ගම්පහ අතිරේක ම 24 August 2015
සංගාගේ මීළඟ ඉනිම ගැන තීරණය පස්සේ බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් පදවිය බාර ගන්නැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති යෝජනා කිරීම ගැන තමා විස්මයට පත්වූ බවත් ඒ සම්බන්ධයෙන් ජන 24 August 2015
‘පරාජයට බිය නොවන්න : ජයග්‍රහණය වෙත යන්න‘ කුමාර් සංගක්කාර අද ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය. පී. සරවණමුත්තු පිටියේ පැවැති ඔහුගේ සමුගැනීමේ උත්සවයට ජනපති මෛත්‍රිපාල සිරි 24 August 2015
ශ්‍රීලනිප සභාපතිකමින් යන්නැයි විදුර ජනපතිට කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය මහ මැතිවරණයේ දී පොළොන්නරුව පැරදුණු නිසා එහි නායකත්වයෙන් ජනාධිපති මෛත්‍රී 24 August 2015
සරණ ගුණවර්ධනත් පොලිසියේ මැතිවරණ සමයේ තරුණයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියොජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව පොල 24 August 2015
විමල් වීරවංශ සුසිල්ට ‘ගහයි‘ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් ගැනීමට යතියි ආරංචි වූ බවත්, මැතිවරණයේ ද 24 August 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026