සමූප අරමුදලෙ කෝටි 200කට ගහලා? සමූපකාර අරමුදලෙන් රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් නීත්‍යනුකූල නොවන අන්දමින් වැයකොට ඇතැයි අභ්‍යන්තර විගණන පරික්ෂණයක දී සොයා ගෙන ත 23 August 2015
‘වසර 15ක් යනතුරු අලියා හොල්ලන්න බෑ‘ තවත් වසර 15ක් මේ රට පාලනය කරනුයේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ හවුල් රජයක් විසින් බව ජ්‍යෝතිර්වේදී කේ ඒ යූ සරත්චන්ද්‍ර මහතා කියයි. 23 August 2015
තව එක්කෙනෙක් ගහෙන් බිම දමයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ඒ.එම්.ජමීල් මහතා එම පක්ෂයෙන් ඉවත් කර ඇතැයි මුස්ලිම් කොංග්‍රසයේ මහ ල 23 August 2015
දෙන්නෙක් ගහෙන් බිමට ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ඇති එම්.එස් සල්මාන් හ 23 August 2015
ජගත් මණ්ඩලේ අත හිත ලංකාවට ශ්‍රී ලංකාවේ ජනතාවටත්, ජනාධිපතිටත්, නව අගමැතිටත් හැකි සෑම අවස්ථාවකදීම සහාය දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැපවී සිටින බව එක් 23 August 2015
සුපිරි මගේ වතුර වළවල් : රෑට ගමන් භයානකයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ තැනින් තැන වතුර පිරීමත්, රාත්‍රී කාලයේ දී පාර නොපෙනීමත් නිසා රිය ධාවනය අනතුරුදායක බව රියැදුරෝ කියති. මා 23 August 2015
පොළොන්නරු දෙබරුත් ඇවිස්සෙති පොළොන්නරුව පූජා නගරයේ කුමාර පොකුණ අසළ තල් ගසක බැඳ තිබූ දෙබරයක් ඇවිස්සී විදේශිකයන් තිදෙනකු ඇතුළු 20 දෙනකු පමණ රෝහල්ගත කළ බව පොලිසිය 23 August 2015
අත කැපුණු දරුවා පහේ විභාගෙට ලියයි දර කපද්දී අත කැපී ගිය රංජන් හරීස් (10) සිසුවා අද (23) විශේෂ පහසුකම් යටතේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍ය 23 August 2015
මීගමු කලපු සල්ලි මහින්දගේ ඡන්ද වැඩට අරන්? පසුගිය ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා මීගමුවේ ප්රචාරක රැළියක් පැවැත්වීමට හිටපු ඇම 23 August 2015
අධිවේගේ පොලිසිය නිවාඩු නැතිව වැඩ කඩුවෙල, කොට්ටාව, කහතුඩුව, ගැලනිගම, දොඩංගොඩ, වැලිපැන්න, කුරුඳුගහහැතැප්ම, බද්දේගම, පින්නදුව, කොක්මාදුව, මාතර, ගොඩගම යන දක්ෂිණ අධිවේග 23 August 2015
‘හැකියාවට දස්කමට ඇමැතිකම් දෙන්න‘ සිවුවැනි වරටත් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ අගමැති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතමින් විද්වත් වෘත්තිකයන්ගේ තරුණ එකමුත 23 August 2015
ගුවන් සාදයට ගුවන්පතිවරු 9 ක් ගුවන් හමුදාධිපති නිල නිවසේ පෙරෙයිදා පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී වර්තමාන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්ස 23 August 2015
පහේ පිම්ම අද පහේ ශිෂ්‍යත්ව විභාගය අද (23) පැවැත්වේ. මධ්‍යස්ථාන 2907කදී අයදුම්කරුවෝ 340,926 දෙනෙක් සහභාගී වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. උදෑසන 9.30 23 August 2015
එජාප ලැයිස්තුවෙන් නොවේ : රිෂාඩ්ගේ පක්ෂයෙන් මහ මැතිවරණයෙන් පරාජයට පත් වුණු කිසිවකු එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් කර නැතැයි එක්සත් ජාතික පක්ෂය කියයි. රනිල් වික 23 August 2015
ගුවන් භටයෝ අවි නැති සටනටත් බසිති කටුනායක ගුවන් හමුදා කඳවුරේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක මළල ක්‍රීඩා තරඟාවලියේදී ගුවන් භටයෝ ඉදිරිපත් කළ අවි රහිත සටන් 23 August 2015
ලක්ෂ 25 ක රට සල්ලි රේගු දැලේ රුපියල් විසිහතර ලක්ෂ අට දාස් දෙසිය තිස්පහක් වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන් මල්ලේ සගවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාං 23 August 2015
සන්ධාන ජාතික ලැයිස්තුවෙන් හැළුවාට පොල් ගසති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නොලැබුණැයි කියමින් මහජන එක්සත් පෙරමුණේ සෝමවීර චන්ද්‍රසිරි හා ජාතික නිදහ 22 August 2015
‘එජාප ලැයිස්තුවෙත් පරාජිතයෙක්‘ එක්සත් ජාතික පක්ෂය ද සිය ජාතික ලැයිස්තුවෙන් පරාජිතයකු පාර්ලිමේන්තුවට යවා ඇතැයි කැෆේ සංවිධානයේ අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ක 22 August 2015
දළඳා පෙරහර නුවරට අසිරි සදයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා පෙරහර මංගල්‍යයයේ කුඹල් පෙරහර අද (22) තුන්වැනි දිනටත් වීදි සංචාරය කිරීමට නියමිතය. 20 වැනිදා ආ 22 August 2015
බදුර්දීන්ගේ පක්ෂෙ ලේකම් ඉවතට රිෂාඩ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලෙකම් වයි එල් එස් හමීඩ්ගේ පක්ෂ සමාජිකත්වය හා තනතුර තාවකාලික 22 August 2015
පහේ ශිෂ්‍යත්වය ඉරිදා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉරිදා (23) උදේ ආරම්භ වීමට නියමිතය. මෙවර විභාගය සඳහා අපේක්ෂකයෝ 340926ක් පෙනී සිටිති. මධ්‍යස්ථාන 2907ක ද 22 August 2015
රාජික කොඩිතුවක්කු නාගරික මන්ත්‍රීවරයකු ලෙස දිවුරයි ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා අද (22) පෙර 22 August 2015
කාත්තන්කුඩියේ ගැටුමක් කාත්තන්කුඩියේ දී පෙරදින රාත්‍රී (22) ඇති වූ ගැටුමකින් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. ඒ අතර ගැබිණි කතක් ද සිටින 22 August 2015
ජාතික ලැයිස්තුවලින් කාන්තාවට අසාධාරණයක් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගෙන ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මගින් කාන්තා නියෝජනයට සාධාරණයක් ඉටුවී නැති බව මැතිවරණ නිරීක්ෂණ ආය 22 August 2015
‘සැබෑ සංහිඳියාවක් ඇති කරන්න‘ මෙරට තුළ සැබෑ ජාතික සංහිදියාවක් සහ වගවීමේ ක්‍රියාවලිය ඇති කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස යුරෝපා සංගමය නව රජයෙන් ඉල්ලයි. 22 August 2015
‘හඳුන්නෙත්තිට ජාතික ලැයිස්තුව දුන්නේ ජනතා ඉල්ලීම් නිසයි‘ මාතර දිස්ත්‍රික්ක් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට තීරණය කළේ ඡන්දෙන් පසු ජනතාවගෙන් ලැබුණු ඉල්ලී 21 August 2015
ග්‍රහලෝකාගාරය දින 11ක් වහයි අලූත් වැඩියා කටයුත්තක් හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ නැරඹුම් දර්ශන ලබන අගහරුවාදා සිට දින 11 ක කාලයක් අත්හිටුවන බව උසස් අධ 21 August 2015
සන්ධාන ජාතික ලැයිස්තුව මැකෝට යැව්වේ සුසිල් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් නම් කර ඊට අත්සන් යොදා මැතිවරණ කොමසාරිස්ට යවා ඇත්තේ සුසිල් ප්රේමජය 21 August 2015
‘සන්ධානය පරාජයේ වගකීම ප්‍රසන්න බාර ගත යුතුයි‘ මෙවර මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පරාජයේ වගකීම බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා බාර ගත යුතු යැයි ගම්පහ 21 August 2015
සන්ධාන ජාතික ලැයිස්තුව නම් කරයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව නම් කරනු ලැබීය. සරත් අමුණුගම, ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා, එස් බී දිසානා 21 August 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026