වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සෙවීමට පස් දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා එම තීන්දුව දැනුම් දුන්නේ මීට ටික වේලාවකට පෙර පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව නම් සත පහක විශ්වාසයක් තියන්න බැරි මිනිසුන් සිටින රටක්. අපිට අද වෙනකොට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් වේ නම්. ඒ මේ රටේ මාධ්‍යවේදියා පමණයි. (ම)
හොඳ වෙලාවට ඉන්දියාවේදී ඔය ක්‍රියාව අල්ලාගත්තේ. (නි)
කමිටුවට පත් වෙන අය ජාවාරමට සම්බන්ද නම්??(හේ)
දැන් මොකක්ද මේ අවුල? පුද්ගලික රෝහල් සංගමය කියනවා සියලු වකුගඩු බද්ධ කිරීම් කළේ අනුමැතිය අරගෙන කියලා. එතකොට මේ වෛද්‍යවරු කළ වැරැද්ද මොකක්ද? (නි)
හොරාගේ අම්මාගෙන් පේන අැහුවා වගේ වෙන්න නම් එපා (නි)
ඕකට පස්දෙනෙක් මදිනේ. යහදෙනෙක් තමයි වඩාත් හොඳ. ඔය කියපු හයදෙනාවම පත් කරගන්න. ලැජ්ජාවක් ආත්ම ගරුත්වයක් තියෙනවා නම් තමන් ඉල්ලා අස්වෙන එක නේද හොඳ? (නි)