ශ්‍රී ලංකාවේ නන් දෙසින් ඇඹිලිපිටියට ගිය මාධ්‍යවේදීහු ඇඹිලිපිටි නගර ශාලාවේ සිට පොදු බස් නැවතුමට පාගමනින් පැමිණ පාර අයිනේ පෙළ ගැසී පුවරු ඔසවාගෙන විරෝධතාවයක් ඇරැඹූහ.
දඹුලු මාධ්‍යවේදීන්ගේ සංගමයේ කාංචන කුමාර ආරියදාස ඇතුළු පිරිසක් ඇඹිලිපිටි අධිකරණයේ දී මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් උදුරා ගැනීමට විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළහ.
ප්‍රදේශවාසීහු ද අවට රැස්වී උද්ඝෝෂනය දෙස බලා සිටිමින් සහාය පළ කළහ.
‘මේවා කරන්න ඕනෑ වැඩ‘ යැයි කාන්තාවක කීවාය.
පොලිසියේ කිසිවෙක් නොසිටි අතර බුද්ධි අංශ සාමාජිකයන් තැන තැන සිටිනු දක්නට ලැබිණි.
(ඡායාරූප අකිල බද්දෙවිතාන)
(ඡායාරූප අජිත්ලාල් ශාන්ත උදය)
(ඡායාරූප හා වීඩියෝ - කෞෂල්‍ය සමින්ද)
(ඡායාරූප - චමිල් රූපසිංහ)























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය කැළඹෙයි (අ)
මම බලාපොරොත්තු වුණේ නැහැ අන්තිමට මෙහෙම දෙයක්. බොහොම කණගාටුයි (නි)
තැන තැන බුද්ධි අංශ නිලධාරීන් කුමකටද? විරෝධය පළකරන්නවත් නිදහස නැද්ද? (නි)
ඔබේ සටනට ජයවේවා! (නි)
මාධ්‍යවේදීන්ට ජයවේවා! (නි)
අපිත් ඔබ සමඟයි (නි)
රතුපස්වලදී මාධ්‍යවේදීන්ට පහරදුන්නා. කැමරා කුඩුකළා. ඒත් දැන් නිදහස තිබෙනවා. (නි)