යාපනය පූදූර් බටහිර නවගිරි ප්‍රදේශයේ අද අලුයම 2.45 ට පමණ භූ චලනයක් ඇති වූ බවට නවගිරි ප්‍රදේශවාසීහු කියති.
මේ සම්බන්ධයෙන් කරුණු වමසීමේ දී එය පොළොව මට්ටම ආසන්නයේ හුණුගල් ස්ථරවල ඇති වූ දෙදිරීමක් ලෙසට සැක කරන බවට යාපනය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය. මෙම චලනය හේතුවෙන් නවගිරි ප්‍රදේශයේ නිවාස කිහිපයක මෙන්ම ඉඩම් කිහිපයකම පොළව පැලී ඇති බව ප්‍රදේශවාසීහු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොහාන්ගේ කතාව ඇත්ත. කොහොම වුණත් ලංකාව පිහිටා තිබෙන්නේ භූමිකම්පා ඇතිවෙන කලාපයක් තුළ නෙමෙයි. මෙය සාමාන්‍ය ප්‍රාථමික භූ චලනයක්. (නි)
හොද තාප්පයක් බැඳ නම් වැඩේ හරි (බ)
ප්‍රභාකරන් වලලපු එකක් පිපිරෙන්න ඇති. (අ)
පොළොව පැලෙනව මෙයාල කරන අසාදාරණ ඉල්ලීම් වලට. හැම වෙලේම වෛරක්කාරි සිතුවිලි සිංහලයට විරුද්දව. (අ)
මැදවච්චියෙ හරියෙන් බෙර්ලින් තාප්පය වගේ තාප්පයක් බැන්දොත් හොදයි. අර කවුදෝ විද්‍යාඥයෙක් කියල තිබ්බා යාපනය අර්ධද්වීපයම මුහුදට ගිලෙන්න යනවා කියලා තව අවුරුදු ගණනාවකින්. ඔය ප්‍රදේශයේම තියෙන්නේ හුණුගල් පාෂාණ නිසා. අනේ ඔය යාපන අර්ධද්වීපයම ලියල දුන්න නම් ඉවරයි නේද? ප්‍රශ්නේ විසදෙනවා නේ? (අ)
මෙවැනි සිදුවීම් වලට පිස්සු කතා කියල වැඩක් නැහැ. මේක ප්‍රාථමික භූ චලනයක් වන්න ඉඩ තියෙනවා , අනික යාපනය කියන්නේ වෙන ලෝකෙක කොටසක් නෙමෙයිනේ, ලංකාවේ අපි කාටත් මෙය අනතුරු ඇගවීමක් වෙන්න ඉඩ තියෙනවා (අ)
අනේ දයාදර, ඔයාගේ බකපණ්ඩිතකම් තියාගන්න. ඔයා හරියට භූ ගර්භ විද්‍යාඥයෙක් වගේ. (නි)
රූපසිංහ පිස්සෙකි (අ)
දැන් කියයිද දන්නෙ නැහැ ඕකටත් පසුගිය ආණ්ඩුව සම්බන්ධයි කියලා (නි)
රොහාන් දයාදර මහතා හරියටම හරි. (නි)
රටේ වෙන වැඩ වලට පොළොව පැළෙන්නේ නැතුව තිබුණොත් තමා පුදුම. (නි)
ඔය භූචලනය දකුණට එන්න එච්චර වෙලා යන එකක් නැහැ (නි)
බණ කතා වලත් අපි මේ දේවල් අසා තිබෙනවා (නි)
අපිට නම් පසුගිය දිනවල තේරුම්ගියා කොයි මොහෙතේ හරි යාපනය හෙල්ලෙන බව (නි)