උසස් පෙළ විභාගය 2016 අගෝස්තු 02 දා සිට 27 දා දක්වා පැවැත්වෙන බවත්, පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 21 වැනි ඉරුදින පැවැත්වෙන බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි. අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 06 දින සිට 17 දින දක්වාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකක් කලින් වැඩියි වගේ (අ)
තව ටිකක් පහුකරන්න.විෂයයන් අතර සහ ප්‍රශ්න පත්තර 1 සහ 2 අතර පරතර තියන්න.ළමුන්ට සහනයක් වශයෙන්.(අ)