අංගම්මැඩිල්ල ජාතිතකක වනෝද්‍යානයේ දි මරා මස් කරන ලද මුවකගෙ මස් යතුරු පැදියකින් ප්‍රවාහනය කරද්දි වනජීවී නිලධාරීන් එනු දුටු සැකකරුවන් දෙනකු යතුරු පැදිය දමා පැන ගිය බව වනජීවී නිලධාරීහු පවසති. එහි මස් කලෝ 15 පමණ තිබි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මස් නම් පෝයට නොවේ මොන දවසටවත් එපා අපි ගවයන්ට නෙවෙයි මොන මසටත් විරුද්ධ විය යුතුය. (බ)
කරන කලට පව් මිහිරිය මි සේ - විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ ! (ර)
මේ කට්ටිය අර ගව ඝාතනයට විරුද්ධවෙන අයද කියලා ඉක්මනින් හොයා බලන්න. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
අපේ රටේ රජයේ සේවකයෝ පොයදාටත් රාජකාරි කරන එකට සතුටුයි (නි)
මෙවැනි මස් වැද්දන් ගස් බැඳ දඬුවම් කිරීමට පුළුවන් කෙනෙන් නොමැති එක ගැන අප කණගාටු වෙනවා...... (නි)