උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් හා සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් පැවැත්විණි.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේදී තමිල්නාඩුවේ සිටිනඋතුරු නැගෙනහිර පළාත්වල පදිංචිව සිටි ශ්‍රී ලංකීක දෙමළ සරණාගතයන්, නැවත පදිංචි කිරීම , ආරක්ෂා අංශ භාරයේ ඇති උතුරේ ඉඩම් නිදහස් කිරීම, සම්බන්ධ ගැටළු පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණගතයින් පිළිබඳ වූ කමිටුවේ නියෝජිතයින් වන මිරාක් නයීම්, ලයෝඩ්‍රි වයිස්බෝක් යන නියෝජිතයින් මේ සාකච්ඡාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රටකට ගිය කල! (නි)
විග්නේශ්වරන් මේ ද්‍රෝහිවන්නේ උතුරේ සිංහලයන්ට පමණක් නොවේ. සිංහලය වැඩි පෙදෙස්වල වෙසෙන ද්‍රවිඩයන්ටත් සමගය.මෙහෙ ම ගියොත් සමහර විට ගිය හකුරට නාඩන්නේ, තියෙන හකුර රැක ගන්නේ තවත්ත්වයට සිංහලය පත්විය හැකියි (අ)