ලංකා ගමනාගමන මණ්ඩලයේ උප සභාපතිට රුපියල් මිලියන 3.2 ක මුදලක් නීත්‍යනුකූල නොවන ආකාරයට ලබාදීම සම්බන්ධයෙන් හිටපු ඇමැති කුමාර වෙල්ගමට එරෙහිව නඩු පැවරීමට අල්ලස් කොමිසම කටයුතු කර ඇත.
ලංකා ගමනාගමන මණ්ඩලයේ උප සභාපතිට රුපියල් මිලියන 3.2 ක මුදලක් නීත්‍යනුකූල නොවන ආකාරයට ලබාදීම සම්බන්ධයෙන් හිටපු ඇමැති කුමාර වෙල්ගමට එරෙහිව නඩු පැවරීමට අල්ලස් කොමිසම කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් තේරුන විදියට අනුමත ගානට වැඩියෙන් බඳවාගැනීමක් වෙලා පඩිගෙවීමක් කරලා තිබීමයි වරද ලෙස හැඟෙන්නේ. මේකත් තේරුමක් නැතිවෙයි. මොකද අවශ්‍යතාවක් ඇතුව සේවයකුත් අරගෙන තිබෙනවා නම් මේක ඉස්සරහට ගෙනියන්න බැහැ. මේ වගේ දේවල් ඕනෑතරම් ආයතනවල තිබෙනවා. (නි)
පඩියනේ ගෙවලා තියෙන්නේ ප්‍රශ්නයක් නෑ.(හේ)
අපේ වැඩ වලට බාධා නොකර ඔයාලා ඕනෑදෙයක් කරගන්න (නි)
ඔය අහුවෙන්නේ කරපුව. විමර්ශන කටයුතු වලට කාලයක් ගත වෙනවා. අපිට උවමනා වුනාට හදිසියට ඒවා කරන්න බෑ. බලන්න අවුරුද්දක්ම ගියානේ. (හේ)
හැමදෙනාටම නඩු දාන එක තමයි කරන්නේ.(හේ)
එක අල්ලසක්ද? මොනවා කර ගන්නද දීල තියෙන්නේ? (ර)
අනේ මෙයාල නඩු දානවා ඊට පස්සේ නීතිපතායි නඩු දාන්න තරම් වැරදි කරලා නෑ කියනවා. මාර විහිලු දැන් ඕවා (හේ)