ආගමන විගමන නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් නීති විරෝධීව මුහුදු මගින් නවසීලන්තයට යෑමට උත්සහ කළ බව කියන ශ්‍රීලාංකික සරණාගතයන් හය දෙනෙකු ඉන්දියාවේ තමිල්නාඩු පොලිසියේ කිව් අංශය මගින් අතඅඩංගුවට ගෙන තිබේ.
තමිල්නාඩුවේ කරුගිල,කෝට්ටපඩුවිල,ඉරුප්තිපට්ටි කදවුරුවල ජීවත් මෙම ශ්‍රිලාංකික සරනාගතයින් හය දෙනා නවසිලන්තයට නීති විරෝධීව ඇතුළු වීම සදහා ජාවරම්කරු හට ඉන්දියා රුපියල් ලක්ෂය බැගින් (රුපියල් 212432.22)ලබාදී ඇතැයි එරට මාධ්‍ය කියයි.
තමිල්නාදුවේ තිරුචිරාපල්ලි ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd