විදේශිකයන්ට ලංකාවේ සිදු කරන වකුගඩු සැත්කම් තාවකාලිකව නවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය සියලු පෞද්ගලික රෝහල්වලට සහ රජයේ රෝහල්වලට නියෝග කළේය.
ඇමැති රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව එම නියෝගය සිදු කර ඇත.
නීති විරෝධි වකුගඩු ජාවාරමට ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනකු සම්බන්ධ බවට ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කිරීමට ඊට හේතුව බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාව නටන්නේ ඉන්දියාව ගහන පදයටද? (නි)
ඒ නීති විරෝධි වකුගඩු ජාවාරමේ දී සිටියායැයි කියන වංචාකාරී දොස්තරවරුන් ඉක්මනින් නීතියේ රැහැනට අසුකර ඔවුන්ට නිසි දඬුවම් දිය යුතු වෙනවා. එසේ නැතුව විදේශිකයන්ගේ වකුගඩු සැත්කම් තාවකාලිකව නතර කිරීම ඊට පිළියමක් ද ? (බ)