මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට අහෝසි කරන්නැයි කියමින් කැලණි විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ සිසුහු රාගම රොහල ඉදිරිපිට සත්‍යග්‍රහයක් ඇරැඹූහ.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට අහෝසි කරන්නැයි කියමින් කැලණි විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ සිසුහු රාගම රොහල ඉදිරිපිට සත්‍යග්‍රහයක් ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවායින් තැළෙන්නේ අසරණ මහජනතාව (නි)
බොරුවට කාලය කා දමනවා.(හේ)
වෛද්‍යවරු වෙන්නත් කලින්ම මිනිසුන්ට ආදරේ කරන්න පටන් අරගෙන.(හේ)
තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ හිටියා නම් ඉවරනේ.(හේ)
මොකද මේගොල්ලන්ගේ පන්ති තනහම් කරන්නේ නැත්තේ? මේගොල්ලෝ සරසවි ගියේ ඉගෙන ගන්නද නැත්තන් සත්‍යක් ග්‍රහ කරන්නද?මොකද ආණ්ඩුව නිකන් ඉන්නේ. මේගොල්ලෝ විතරද ලංකාවේ ළමයි? සරසවි යන්න බැරි උන අය ලංකාවේ ලමයි නෙවෙයි ද? (බ)
අනිත් ළමයින්ට ඉගෙන ගැනීමට තිබෙන අයිතිය නැති කිරීමට ඉල්ලන අය ලබන ආත්ම වල මන්ද බුද්ධිකයන් වනු ඇත .මෙය බුද්ධ දේශනාවට අනුවම සිදුවීම ස්ථිරයි (බ)
මේ ගොල්ලන්ට ඕන මුළු රටේම මිනිස්සු මල පොතේ අකුරක් නොදන්න අය විදියට ඉන්න එක. (ර)
මේක හරි අසාදාරයි, නිදහස් අධ්‍යාපනය කියන්නේ අනිකාගේ ඉෙගනීමට තියෙන නිදහස අවහිර කිරීම නෙවෙයි.(හේ)
කරන්න බැරි වැඩ ගැන කතා කරලා තේරුමක් නෑනේ.(හේ)
උබල ඔය ස්ටැන්ඩර්ට් කියලා කේ ගැහුවට ඔය උපාධිය ලෝකේ පිළිගන්නේ නැනේ . (හේ)
ඔය ඔරොප්පුව නිසා කැරකොප්පු යන අයත් ඉස්සරහට වැඩිවෙන්න පුළුවන්. (නි)