දෙමළ ජාතික සන්ධානයේ දැනට ඇති ගැටළු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදවද උතුරු පළාත් සභාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ විශේෂ කමිටු රැස්වීමක් අද (21) කිලිනොච්චියේදී පැවත්වෙයි.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් උතුරු මහ ඇමති සී.වී.විග්නේස්වරන් මහතා ඇතුළු එම සන්ධානයේ සෙසු හවුල්කාර පක්ෂයන්හි නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම සකච්ඡාව පැවත්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd