ඉන්දීය නාවික හමුදාවේ විශාලතම නෞකා වන වික්‍රමාදිත්‍ය හා මයිසූර් යුද නෞකා දෙක අද (21) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව සම්ප්‍රදායානුකූලව එම නෞකා හරසරින් පිළිගත්තේය.
මෙම නෞකා දෙක මෙරටේ රැඳී සිටින සිවු දිනේදී නාවික හමුදා සංස්කෘතික වැඩසටහන් කිහිපයකටත් පාපන්දු පැසිපන්දු තරගාවලියකටත්, සෞඛ්‍ය සායනයකටත් පුහුණු වැඩසටහන් කිහිපයටත් සහභාගී වීමටත් නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙලම ලංකාව සහ ඉන්දියාව අතර දේශ සිමාවේ දෙරටම එකතුවෙලා පොඩි මුරසන්චාරක බෝට්ටු සේවයක් ආරම්භ කරන්න , එතකොට දෙරටේම ධීවරයන්ට තමන්ගේ පැත්තේ මැල්ලු අල්ලන්න පුළුවන් , හොරබඩු ජවරමත් නතරවේවි , එතකොට ගැටුම් ඇති නොවෙන නිසා හොඳ හිතත් වර්ධනය වේවි ,(හේ)
බොහොම හොඳ වැඩක්. (ර)