තිරුක්කෝවිල් තාණිඩිඅඩි වට්ටුමඩු කුඹුරක පැල් රකිමින් සිටි තංගවේල් ගුණසේකරම් (38) ගොවියකු කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
ඝාතනයට සැකපිට 44 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අක්කරපත්තුව සහකාර පොලිස් අධිකාරි කේ.ජේ.එස්. කරුනාසිංහ මහතාගේ උපදෙස් පරිදි තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.කේ. බංඩාර, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් එන් පි හේරත්, පොලිස් සැරයන්වරුන් වන 19545 මහින්දපාල, 47142 චන්ද්‍රසිරි, පොලිස් කොස්තාපල්වරුන් වන 37284 යල්අරාව, 83361 ලංකාධිකාර මහත්වරු විමර්ශන පවත්වති.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැල් රැක්ක ගොවියා මරාදාලා