ඉන්දියා ජාතිකයන්ගේ වකුගඩු ශ්‍රී ලංකාවේ රෝහල් තුනකදී බද්ධ කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනකු හවුල් වී ඇති බවත් ඉන්දියා පොලිසියේ වාර්තාව රහස් පොලිසියට දී ඇති බවත් ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
සුරේෂ් ප්‍රජාපතී නම් පුද්ගලයා ඉන්දියන් ජාතිකයන්ගේ වකුගඩු 60ක් පමණ එකක් ඉන්දියා රුපියල් ලක්ෂ 30කට පමණ විකුණා ඇතැයිද එහෙත් වකුගඩු ප්‍රදානය කළ පුද්ගලයාට දී ඇත්තේ ඉන්දියා රුපියල් ලක්ෂ 5කි. වකුගඩු ලැබූ අයත් පරිත්‍යාග කළ අයත් ඉන්දියා ජාතිකයන් බවත් කී ඇමැතිවරයා ලංකා දොස්තරවරුන්ගේ නම් ඉන්දියා මාධ්‍යයේ පළවී ඇති බවත් කීවේය.
ශ්‍රී ලංකා රහස් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යන බවද ඔහු කීවේය.
වකුගඩු ජාවාරමේ ප්‍රමුඛයා ඔහුගේ නියෝජිතයනට ඉන්දියා රුපියල් ලක්ෂ 445ක් ගෙවා ඇති බවටද තොරතුරු ඇතැයි ඇමැති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සිදු වෙන්නේ වකුගඩු රෝගියකු පත්වන අසරණකම නිසා. වකුගඩුවක් දන් දෙන්න කවුද කැමති වෙන්නේ පවුලේ අයකු නැත්නම්? එවිට එකම පිළියම මුදලට ලබා ගැනීමයි. මෙය තේරෙන්නේ පවුලේ අයකු මේ රෝගයෙන් පෙළුණ අයකුට පමණයි. රජය මැදිහත් වී අසරණ රෝගින් සහ වකුගඩු විකුණන ඉන්දියානු ජාතියකයන් ජාවාරම්කරුවන්ගෙන් බේරා ගැනීමට යම් නීත්‍යනුකූල වැඩපිළිවෙළක් සෑදිය යුතුයි. (හේ)
එහෙනම් දැන් හරි.(හේ)
පොඩ්ඩක් ඉවසන්න . නීතිපති උපදෙස් තාම ලැබුනේ නැහැ . (ර)
මේ ඉන්දීය කතා වැඩක් නැහැ. ලංකාවේ රෝගීන් වකුගඩු ගන්නෙත් ලංකාවේම අයගෙන් සල්ලි දීල තමා. ලක්ෂ 5 - 10 - 15 දීල තමයි ගන්නේ. එතකොට ඒවා බද්ධ කරන එකත් ඩොක්ටර්ල කරන වැරද්දක්ද? (බ)
ලංකාවට 2016 නව ගිනස් වාර්තාවක්. (බ)
හින්දු පුවත්පත වාර්තා කරන්නේ ඒකට සම්බන්ධ වෛද්‍යවරු මාධව, මොනික්, නවලෝකේ සාධන, හේමාස් එසේ චමිල, ලංකා එකේ නිරෝෂිණී, වෙස්ටන් එකේ සහීෆ් යන අයයි (බ)
ලංකාවේ රෝගීන් වකුගඩු ලංකාවේ අයගෙන් ගන්නෙත් සල්ලි දීල. .ලක්ෂ 5 - 10 - 15 පවා ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට ඒ ශල්‍ය කර්මත් නීති විරෝධීද? (බ)
මම හිතන්නේ ඔය සහන් කියන කට්ටිය මාලඹේ වෛද්‍ය විද්‍යාලයෙ වෙන්න ඇති.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කට වහගෙන නිදි මේ වගේ දේවල් වලදී. (බ)
රජතුමා තවදුරටත් සිංහාසනයේ තබාගැනීමට දායකවූ පසුගිය කාලය පුරාම රාජපක්‍ෂවරුන්ට ඉතසිතින් සේවය කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මොකද දන්නේ නැහැ මේකට කියන්නේ 9බ0
ඔය ඔක්කොම ඉන්දියාව කිව්වා පලියට ගන්න හොඳ නැහැ.. ඉන්දියාව හැමදේම ප්ලැන් කරලා කරන්නේ තමුන්ගේ රටේ දියුණුව හිතලා .(හේ)
බොහොම ස්තුතියි සහන්, නැත්නම් අපිට ඉන්දියාවට යන්න වෙනවා. කාන්තාවෝ නේද බාගයක්. (ර)
එතකොට ලංකාවේ අය ඉන්දියාවේ ගිහින් ලක්ෂ ගණන් දීල කරන ඔපරේෂන් ප්‍රශ්නයක් නැත්ද?(හේ)
නීති විරෝධී වකුගඩු ජාවාරම යළි හිස ඔසවයි..!