සීතාවක නිවසක තනිව විසූ කාන්තාවක බෙල්ල කපා මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
හමුදා කර්නල්වරයකුගේ නැන්දණියක වන මෙම කාන්තාව මරණයට මද වේලාවකට පෙර දුරකථන ඇමතුමකට පිළිතුරු දී ඇතැයිද ‘දුවේ ටිකක් ඉන්න‘ යැයි ඇය කියනු ඇසුණු බවද ඒ සමගම ‘කර්නල් මහත්තයා ඉන්නවාදැයි‘ තවත් කෙනකු ඇසූ බවද පොලිසියට තොරතුරු ලැබී ඇත.
ඉන්පසුව දුරකථනය විසන්ධිවූ බවත් ඇය ගෙලෙහි තුවාල සමග ඇඳ ළඟ වැටී සිටි බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපතින්ම බුදු දහම උරුම කර ගත්තු අපෙ මිනිසුන්ට පව සන්සාර ගමන නොවැටහෙන හැටි ගොන් කරත්ත පාවිව්චි ගොවියා දන්නවා අපෙ ජිවිතෙ කරත්ත රොදෙ වගෙ කියලා මිට වඩා පන්සලයි දායක සභාවයි පූලුල් විය යුතුයි අනෙකා ගැන තියෙන ඉරිසියාව වෙන්න ඇති එහෙම මරුවෙ. (ර)
මේවට මානව හිමිකම් නැද්ද? එල්ලුම් ගහ නැති නිසයි මේවා වැඩි (නි)
මංගලිකා ඕක කියන්න ඕන නැහැ ඒවාට නිලධාරීන් ඉන්නවා (රේ)
රට යන අත කුමක්ද? (බ)
මනුස්ස කම තුට්ටු දෙකටත් පහලට වැටුන සමාජෙක තමයි කරුමෙට අපිට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ , සියලු දෙවියන් අතුරුදහන් වෙලාද ? මේ වගේ මිනීමරුවන්ට දඬුවම් නොකර. (ර)
වහාම සැකකරු අල්ලා දඩුවම් ලබා දෙන්න.(හේ)
මේ ඝාතන රැල්ල කවදා ඉවර වෙයිද..(හේ)
තනිවම නිවෙස් තුල ඉන්න වියපත් වැඩිහිටියන්ව මුර කරන්න පැය 24 පුරාවටම කව්රු හරි ඉන්න ඕනේ වගේ. දැන් කී දෙනෙක් මෙසේ මරුමුවට පත් උනාද...? (ර)