IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘එච්.කිව්.අයි සරත් ප්‍රේමගේ ප්‍රේමය මැරයන්ටයි‘

පෙළපාළියකින් පැමිණි පිරිසක් වෛද්‍ය ජෝන්පුල්ලේ මහතාගේ නිවසේ ස්වයක්‍රීය ගේට්ටුව කඩාගෙන ඇතුළු වන අවස්ථාවේ අනුරාධපුර  මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකව සිටි  සරත් ප්‍රේම ඇතුළු උසස්   නිලධාරින් තත්ත්වය පාලනය නොකර ඒ දෙස බලාගෙන සිටි බව වෛද්‍ය ජෝන් පුල්ලේගේ පෞද්ගලික ලේකම් චම්පා සිරිවර්ධන මහත්මිය අද අනුරාධපුර මහාධිකරණයේ සාක්කි දෙමින් කීවාය.

2008 වසරේ උතුරු මැද පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවති සමයේ උතුරු මැද පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයකු ද, රුසියාවේ හිටපු තානාපතිවරයකු ද, එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් කලමනාකාරවරයා ද වූ වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ මහතාගේ නිවසට, වෛද්‍ය මධ්‍යස්ථානයට සහ කාර්යාලයට ගිනි තබා විනාශ කර රුපියල්  ලක්ෂ පන් සියයක දේපළ විනාශ කර වෛද්‍යවරයාට පහරදි තුවාල සිදු කිරිමේ සිද්ධියට අදාල නඩුව උතුරු මැද පලාත් බද මහාධිකරණ විනිසුරු ධමිමික ගනේපොළ මහතා ඉදිරියේ විභාග වේ.



අදහස් (0)

‘එච්.කිව්.අයි සරත් ප්‍රේමගේ ප්‍රේමය මැරයන්ටයි‘

සුමිත්‍රා බස්නායක Thursday, 21 January 2016 07:37 AM

පොලිසියේ රාජකාරිය අකුරටම ඉටුකරලා වගෙයි (නි)

:       0       0

චමින්ද Thursday, 21 January 2016 10:11 AM

ප්‍රශ්නේ තියෙන්නේ කවදාවත්ම අහල නෑ නේ ප්‍රයිවට් හොස්පිටල් එකක් හෝ වෛද්‍යවරු ආධාර කළා කියල..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site