වසර තුනකට පෙර ගලෙන් බිඳුනුවැව ගැටලෑවේ ගොවි ගෙදරකින් රුපියල් එක් ලක්ෂ හතලිස් තුන් දහසක රන් බඩු සොරකම් කළැයි කියන හිටපු යුද හමුදා සෙබළකු බදාදා (20) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගලෙන්බිඳුනුවැව පොලිසිය කියයි.
අනුරාධපුර සාලියපුර කඳවුරකින් පැන ගිය බව කියන මොහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd