ථේරවාදී භික්ෂු කතිකාවත් පනත මහ නායක හිමිවරුන්ගේ අනුමැතිය නොමැතිව පාර්ලිමේන්තුවේදී නීතිගත නොකරන බවත් මහානායක හිමිවරුන්ට එය ඉදිරිපත් කර අවශ්‍ය සංශෝධන ලබාගන්නා බවත් ඇමැති මණ්ඩල තීරණ සම ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා අද (21) ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගම දෙවින්ට සේවය කරන දේවතාවුන් වහන්සේ කෙනෙකු පවසන ආකාරයට,2025 දී පමණ තූර්කිය,ඉරානය,ඉරාකය, යේමනය වෑනි රටවල් එක්ව ගොඩනගන සන්දානය මගින් ඊශ්රායලය විනාශ කරනු ඇත. යුක්රේනය සිට ජර්මනිය දක්වා මොවුන් යටත් කරගනු ඈත.ප්‍රංශයට ඈතුළුවන විට ඇතිවන දරුණු යුද්ධය මගින් ඉස්ලාම්වරුන්ගේ ගමන ආපසු හරවන බවත් පවසයි. අදින් වසර 39කට පමන පසු මක්කම ආශ්‍රිතව ඈති බෞද්ධ සිද්ධස්තානය සොයාගෑනීමත් සමග ඉස්ලාම් රටවල්ද බෞද්ධකරණය වීමක් සිදුවන බව පවසයි.මේ සදහා අනගාරික ධර්මපාලතුමා දෑනටද සෞදියේ රජ පවුලක උපත ලබා ඈති බවත් එලෙසම මෑතදී අපවත්වූ සෝබිත ස්වාමින් වහන්සේද දෑනට රජ කුමරියකගේ කුසෙහි පිලිසිදගෙන ඈති බවත් පවසයි.(බ)
බුදු හාමුදුරුවන්ගේ කාලයේත් සමහර භික්ෂුන් වැරදි කළා.එයට එවක රජයන් ඇඟිලි දැම්මේ නැහැ . ඇයි දැන් මේ කලබලයක්? (හේ)
එක තමයි නියම ප්‍රජාතන්ත්‍රය , මහා නා හිමිවරු මේක සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවානම් එකත් අල්ලලා දාමු . (ර)
මහනායක හාමුදුරුවන් වහසේලගේ තීරණය අවසන් තීරනය විය යුතුය. (හේ)