මැදිරිගිරියේ ලඳු කැලෑවකින් 29 හැවිරිදි විවාහක කතකගේ සිරුරක් සොයාගත් පොලිසිය සැකපිට ප්‍රශ්න කිරීම සඳහා ඇගේ සැමියා සොයයි.


මීගමුව කුරණ  ගාමිණි මාවත අසල බස් නැවතුමේ  සිටි පිරිමි පුද්ගලයකු හිටි හැටියේ බිම ඇද වැටි මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මිය ගිය පුද්ගලයා ඩෙනිම් කලිසමක් සහ කළු පැහැති අත් කොට කමිසයක් හැඳ පාර්සල් දෙකක් අතැතිව බස් නැවතුමේ සිටි බව  අවට සිටි අය දැක ඇතත් ඔහු කවුරුන්ද යන්න  හදුනා  ගෙන නැත.