තාරුණ්‍යයට හෙටක් සංවිධානයට රජයේ මුදල් ලබා දුන්නැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි විනිමය හා සුරැකුම් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා සහ සෙසු සැකකරුවෝ අද ඇප මත මුදා හරිනු ලැබූහ.
තාරුණ්‍යයට හෙටක් සංවිධානයට රජයේ මුදල් ලබා දුන්නැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි විනිමය හා සුරැකුම් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා සහ සෙසු සැකකරුවෝ අද ඇප මත මුදා හරිනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහම්, මෝඩ කතා කියන්න එපා. ඔයාට කොහොමත් යහපාලනය අවුල්නේ (නි)
ඇතුළට දානවා, එළියට දානවා. අපේ රටේ ඉඩම් නඩු වගේ කවදත් අහලා ඉවරවෙන එකක් නැහැ (නි)
ඊළඟට කාවද ඇතුලට දාන්නේ. කාව කාව හරි අල්ලලා දාන්න.නැත්නම් මොකුත්ම කරන්නේ නැති බව පේනවනේ. (බ)
හොඳ රැකියාවක් කරගෙන දරු පවුලත් රැකගෙන යහතින් ගෞරවනීයව හිටිය ඔබවත් විනාශ කරලා දැම්මා නේද? ජාතික සම්පතක් වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාටත් මේ ටිකමයි කළේ. (බ)
අනේ මිලානෝ, දන්නා දෙයක් කතා කරන්න. මහින්දට ගෑවිච්ච කෙනෙක් කොන්ද කෙලින් තියාගෙන ඉන්නවනම් ඇතුලට ගන්නවා. එ්කයි මෙහෙ තියෙන ඇත්ත. (බ)
අන්න ඒකාබද්ධ විපක්ෂයට සුබ ආරංචියක්. (ර)