ඉකුත් වසරේදී මෙරට පැවති පාර්ලිමේන්තු මැතිවරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයක් බව පොදුරාජ්‍ය මණ්ඩලය සඳහන් කරයි.
ඉකුත් අගෝස්තු මාසයේ පැවති මෙරට පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කණ්ඩායමේ අවසන් වාර්තාව නිකුත් කරමින් පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් ආචාර්ය කමලේෂ් මහතා විසින් මේ බව ප‍්‍රකාශ කර ඇත.
එම වාර්තාවට අනුව මෙරට පැවති පාර්ලිමේන්තු මැතිවරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධාන මිනුම් දඬු සපුරා ඇති බවත්, මැතිවරණ ක‍්‍රියාවලිය විනිවිද පෙනෙන සාමකාමි සහ විශ්වසනීය ආකාරයෙන් සිදු කර ඇති බවද කමලේෂ් ෂර්මා මහතා සඳහන් කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක දන්නේ ලංකාවේ ඉන්න අපි. (නි)