ඇඹිලිපිටිය ගැටුම ගැන සාකච්ඡා කිරීම සදහා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජාතික පොලිස් කොමිසමට කැඳවනු ලැබීය.
ඇඹිලිපිටිය ගැටුම ගැන සාකච්ඡා කිරීම සදහා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජාතික පොලිස් කොමිසමට කැඳවනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට බොහොම අපලයි වගේ මේ දවස් වල (නි)
මේවා ගැන අදහස් දාන අපි අපිටම ගහන්න ඕනෑ. මොකද කතාකරලා තේරුමක් නැහැ (නි)
මුළු පොලිස් සේවයම ප්‍රතිසංස්කරණය කළ යුතුයි. (හේ)
දැන් යුක්තිය බලාපොරත්තු විය හැක්කේ පොලිස් කොමිසමෙන් පමණි. එයත් බලාපොරත්තුවක් පමණි. පොලිස් කොමිසම පුස්සක් විය හැක (හේ)