මිනුවන්ගොඩ - කොළඹ බස් කොන්දොස්තරවයකු හා කොළඹ - කුරුණෑගල බස් කොන්දොස්තරවරයකු අතර ගැටුමකින් පසු මිනුවන්ගොඩ බස් කොස්දොස්තර ජාඇළ පොලිසියෙන් අත්අඩංගුවට ගත්බව කියමින් මිනුවන්ගොඩ - කොළඹ අංක 265 මාර්ගයේ පෞද්ගලික බස් සේවකයෝ වැඩ වර්ජනයක් ඇරැඹූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ වර්ජන කළා කියලා ගහපු අය අල්ලන්න බෑනේ.(හේ)
ඔන්න අපේ දොස්තරලව ඉන්දියාවේ පොලිසියෙන් හොයන නිසා අනිත් අයට වර්ජනය කරන්න තියෙන්නේ .(හේ)
ලංගමය ගොඩ ගන්න නම් මේ අය හැමදාම වර්ජනය කරන එක හොදයි .(හේ)