ඒකාබද්ධ විපක්ෂය යැයි කියන ඒකාබද්ධ විනාශය හා කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව අතර රහස් ගිවිසුමක් ක්‍රියාත්මක යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොටදී පැවසීය.
‘ජනවාරි 8 මෛත්‍රිපාල ජනපතිට එරෙහිව කළු කොඩි ඔසවන්න කියන විට දෙමළ ඩයස්පෝරාවත් කළු කොඩි ඔසවන්න කියනවා. රටේ විපක්ෂය යැයි කියන පිරිස විහිළු සහගත දේශපාලන රංගනයක නිරත වෙනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කවදාවත් නායකයා වන්නේ නැහැ. (ර)
කලින් කොමෙන්ට් දාලා තියන මහත්වරුන්ගේ අදහස් හරියටම හරි, මොනවා උනත් යම්කිසි ජනතා ප්‍රසාදයක් තිබුන කෙනෙක්, බුද්දිය පාවිචි කරොත් හොදයි. (ර)
කටට එන හැමදෙයක්ම කියවන්න එපා ඇමතිතුමනි. (ර)
පුදුම සොයාගැනීමක්. ඔබතුමාද මේක සොයාගත්තේ? (නි)
ඇයි ඔයාලගෙම කෙනෙක් නේද ගිය සතියේ කිවුවේ දෙමළ ඩයස්පෝරාවේ තියන සල්ලි ලංකාවේ ආයෝජනය කරනවා කියලා. දැන් බැලුවහම ඒකත් බොරුවක්නේ. (නි)
දැන් මොනවද මේ මේ දෙබිඩි කතා? (නි)
අපි ඇත්ත දන්නවා (නි)
අපි දන්නවා මහත්තයෝ කවුද ඩයස්පෝරාවත් එක්ක ගිවිසුම් ගැහුවේ කියලා. දැන් බොරුවට කියවන්න එපා. (නි)
කලින් හිටපු අයත් කටට ආ ඒවා කිවුවේ වීරයෝ වගේ ..... (නි)
අනේද කියන්නේ? අපි හරක් කියලද හිතන්නේ? (නි)
අපි නම් ඒකාබද්ධ විපක්ෂය කියන්නේ කොටින්ට කඩේ යන අයට විරුද්ධව නැඟීසිටින පිරිසටයි (නි)
ඒ කාලේ මතකද? දැන් නිකම් හිතළු කියන්න එපා. (නි)
ටොම් පච. පච පච පච පච (රේ)
ඔය කතාව තමුන්ලට නම් හරියටම ගැලපෙනවා.උඩ බලාගෙන කෙල ගහගන්න එපා ...(රේ)
හීන කුමාරය හැමදාම හීන දකිනවා. පව් (රේ)..
අනේ අපි දන්නෙ නැහැ මහත්තයෝ ඕවා (නි)
සජිත් මහත්මයා මෙහෙම කතා කියනකොට ඔබතුමාමයි හෑල්ලු වෙන්නේ. (නි)
බලාගෙන ගියාම හැමෝම රහස් ගිවිසුම් ගහගෙනනේ. (නි)
මොනවා කිව්වත් රටේ ජනතාව දන්නවා ඇත්ත මොකක්ද කියලා. (නි)
ඔහොම කට්ටියට චෝදනා කරන්න එපා.(හේ)
රටේ නායකයෙක් වෙන්න ඉන්න කෙනෙක් ඔයිට වැඩියෙන් වගකීමකින් කතා කොලොත් හොදයි. (ර)
මේ දේවල් අහලා අහලම එපා වෙලා තියෙන්නේ.(හේ)
මොන දේ කිව්වත් රටේ ජනතාව දන්නවා.(හේ)
ඔය දේවල් ඔහොම කියන්න සාක්කි තියෙනවද?(හේ)