‘මෛත්‍රී ගෙන ආ මෙහෙයුම සිදුකළේ වයිබර් තාක්ෂණයෙන්‘ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ පරාජයෙන් පසු ප්‍රථම වතාවට ඉන්දියාවට පැමිණි හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හින්දු 09 September 2015
කැළණි මහ සිසු සංගමය විදි බසි කැළණි විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු සිසුන් පිරිසක් අද (09) උද්ඝෝෂණයක් ඇරඹුහ. වාර්ෂිකව මෙතෙක් අය කළ රුපියල් තු 09 September 2015
අ'පුර ඇසිඩ් නඩුව විභාගෙට උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කොට එක් ඇසක් අන්ධ කර බරපතල තුවාල කිරිමේ සි 09 September 2015
විදුලි කැපිල්ලටත් එස්එම්එස් විදුලිය අත් හිටුවීම්, හිඟ විදුලි බිල්පත් හා විදුලිය විසන්ධි කිරීම් පිළිබඳව කෙටි පණිවුඩ මඟින් දැනුම් දීම බණ්ඩාරගම විදුලි ඉංජිනේරු 09 September 2015
‘මගෙ සිංදුවක් රේඩියෝ එකෙන් ඇහෙනකොට පුතා අම්මා අම්මා කියනවා’ වත්මන් ශ්‍රී ලාංකීය සිනමාවේ පසුබිම් ගීත ගායනයේ රැජිණිය ඇයම බව කිව හැකිය. ඇය උරේෂා රවිහාරිය. ඇගේ හඬ මිහිරිය. වින්ඳනාත්මකය. 09 September 2015
රාජ්‍ය පරිපාලන ඇමැති වැඩ බාරගනියි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (9) පෙරවරුවේ තම අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය. කථානායක කරු ජයසූ 09 September 2015
කැලණි ගඟේ ආසනික් අනුමත මිම්ම පනී කැලණි ගඟේ ආසනික් සාන්ද්‍රණය අධික වෙමින් පවතින බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය කළ අධ්‍යයනයකදී හෙළිවී තිබේ. පානීය ජලයෙහි ආසන 09 September 2015
ව්‍යවස්ථාදායක සභාවට ජනපති/අගමැති නියෝජිතයෝ නම් කෙරෙති ව්‍යවස්ථාදායක සභාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝජිතයා ලෙස ඇමැති පාඨලී චම්පික රණවකද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ න 09 September 2015
තව ඇමැතිවරු තිදෙනෙක් නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස තවත් ඇමැතිවරු තිදෙනක් අද දිවුරුම් දුන්හ. ඒ අනුව ෆයිසර් මුස්තෆා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ල 09 September 2015
ජෝර්ජ් පෙරේරාට පරණ තනතුර ලැබේ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී යූ. ජොර්ජ් පෙරේරා මහතා පත්කරනු ලැබ සිටී. 09 September 2015
බැළලිය මුගටියාට කිරි දෙයි බලපිටිය රන්දොඹේ ඒ. එච්. චන්ද්‍රසිරි මහතාගේ නිවසේ බැළලියගෙන් මුගටි පැටියෙක් හා බළල් පැටවු සිව් දෙනෙක් කිරි බොති. සති තුනකට &n 09 September 2015
වී ගබඩාවට අලි පනිති අම්පාර නගරයේ සිට කිලෝ මීටර් 32 ක් දුරින් පිහිටි තොට්ටම ගම්මානයේ වී ගබඩාවට අද (09) අලුයම වරින් වර පහර දුන් වන අලියකු එම ගබඩාවේ එක් ස්ථානය 09 September 2015
වැලිපැන්නේදී මීහරක් හොරේ එළියට දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගමින් ඇතුළුවූ වෑන් රියක් වැලිපැන්නේදී අනතුරට පත්වී ඇතැයිද එහි මීහරකුන් හා එළ හරකුන් 7 දෙනකු සිටි බ 09 September 2015
‘හිස් ටින් එකක්‘ ගැයූ එම්.ජී.ධනුෂ්කට ඇප නැසී ගිය ගායක එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත අවසරයකින් තොරව ගායනා කර මුදල් ඉපැයීයැයි චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කළ ගායන ශිල්පී එම්.ජී. 09 September 2015
සරණට ඇප : නඩුව සමථ මණ්ඩලයට මහ මැතිවරණයට තරග කළ සිය බිරිඳට සහාය වෙමින් ප්රචාරක කටයුතුවල යෙදී සිටියදී තරුණයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමා 09 September 2015
උප ඇමැති දිවුරුම අද සවස නව රජයේ රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම්දීම අද(9) පස්වරු 2 ට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. රාජ්& 09 September 2015
ලක්ෂ 26 ඩුබායි ගෙනයන්න බැරිවේ රුපියල් විසි හත් ලක්ෂ අනූ අට දහස් හයසිය දහ අටක් වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන් මල්ලේ සගවාගෙන ඩුබායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික 08 September 2015
නව අමාත්‍යංශ ලේකම්වරු 44ක් නව අමාත්‍යංශ ලේකම්වරු 44 දෙනකු පත් කිරීමට අද පස්වරුවේ රජය පියවර ගත්තේය. ඒ අනුව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ධූරය 08 September 2015
පොලිස් මාධ්‍ය ප්‍රකාශක චීනයට : වැඩ බලන්න ප්‍රියන්ත ජයකොඩි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා බදාදා (10) චීනයේ බීජිං නුවර, ටැංජින්හි පැවැත්වෙන නීතිය පිළිබඳ පුහු 08 September 2015
ඇමරිකා ශ්‍රී ලංකා සබඳතා තර කරන හැටි සොයයි ඇමරිකානු එක්සත් ජනපදයේ විදේශ කටයුතු පිලිබද කමිටුවේ වෟත්තිමය සෙනෙට් සභික ඩෙමියන් මර්ෆි‚ සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්ය 08 September 2015
බස්නාහිර පුටුවල වෙනසක් : තවමත් පුරප්පාඩු රැසක් බස්නාහිර පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇතුළු හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පස්දෙනෙකු මෙවර මහ මැතිවරණය 08 September 2015
ජාත්‍යන්තර පරිසර සමුළුවට ජනපතිත් එයි දේශගුණ විපර්යාස අවම කිරීම හා අනුගතවීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) කොළ 08 September 2015
ඉදිරි 24 පැයේ කාලගුණය බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල මද වැසි වාර කීපයක් ඇති වන බවත් සවස 04.00 න් පමණ පසු අනෙකුත් පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි 08 September 2015
දෑල යළිත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ලෙස නැවත වරක් තේරී පත්වී ඇතැයි දළඳා මාළිගාවේ ආරංචි කියයි. මුළු ඡන් 08 September 2015
සබරගමු පුරප්පාඩු පුරවයි පාර්ලිමේන්තුවට තේරී පත්වූ සබරගමුව පළාත් සභාවේ හිටපු විපක්ෂ නායිකා තුසිතා විජේමාන්න මහත්මිය ඇතුඵ එක්සත් ජාතික පක්ෂ මන්ත් 08 September 2015
ඩීව්ගේ පෙත්සම විභාගෙට පරාජිත පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් එකොළොස් දෙනෙකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීම බලරහිත කර 08 September 2015
ප්‍රභූ ඝාතනයට කොටියා ගෙනාවයි කර්නල්ට නඩු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඝාතනය කිරිමේ අරමුණින් ඔ 08 September 2015
කෙහෙළිය මාධ්‍ය මග හරියි ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති සැලසිනේ ආයතනයේ ගිණුමේ තිබූ රුපියල් මිලියන 11.4ක් එහි සුබ සාධන ගිණුමකට මාරු කිරීමෙන් මූල්‍ය අක්‍රමි 08 September 2015
දියවඩන නිළමේ තරගයට තිදෙනෙක් මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙන අතර එම තනතුර සඳහා හිටපු දියවඩන නිළම 08 September 2015
වෙලේ සුදාගේ නඩුවේ පැමිණිල්ලේ සාක්කි අවසන් හෙරොයින් ළඟ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වෙලේ සුදාගේ නඩුවේ පැමිණිල්ලේ සාක්කි ලබාගැනීම අද(8) අවසන් කෙරිණි. කොළඹ මහාධිකරණ ව 08 September 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026