ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් පොලිස් මූල්‍ය අපරාද විමර්ෂණ අංශය විසුරුවන ලෙස දේව කන්නලව් කර පොල් ලක්ෂයක් ගැසීම අද (06) උදෑසන සීනිගම දේවාලයේ දී ආරම්භ විය. එයට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරුන් කිහිප දෙනෙක් සහභාගී වී සිටිති.
සාමාන්‍යයෙන් දියඹ දේවාලය සෙනසුරාදා දිනයන් හි දවල් 12 වන තෙක් විවෘත වන අතර අද එම දේවාලය වසා ඇත.දියඹ දේවාලයේ යතුර භාර කපු මහතා නොපැමිණීමත්, එම දේවාලයට බැතිමතුන් ගෙන යන බේට්ටුවේ එන්ජිම ක්‍රියා විරහිත වී තිබීමත් ඊට හේතුවයි.
ඡායාරූප - ගාමිණී මහදුර
ඡායාරූප හා වීඩියෝ - දේමුණි සම්පත්









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට උඩ ඉන්න දෙවියන්ගෙන්ම දඬුවම් ලැබෙයි (නි)
බොරු වැඩ කරන් නැතුව .අලුත් පක්ෂයක් හදන්න .නිදහස් පක්ෂයට වෙනදේ බලන්න. (බ)
වඳුරෝ බලාගෙන ඇති පැලිච්ච පොල් කන්න .මේවා විහිළු වැඩ . සීනිගම දෙවියොත් එක්ක සෙල්ලම් කරන්න එපා . එක්කෙනෙක් දේවාල ගානේ ගිහින් ඉන්දියාවේත් කමිසේ ගලෝගෙන බිම ඉඳ ගෙන කන්නලව් කරලා දැන් පිස්සුවෙන් වගේ කියෝ කියෝ යනවා (බ)
අනේ දෙවියනේ මෙහෙමත් මෝඩ ජනතාවක් අපේ රටේ කරුමෙට පහල වෙච්ච. ඔය ගහන පොල් ගෙඩි ලක්සේ මුදලින් අහිංසක දුප්පත් පවුල් 10 කට ගෙවල් හදල දුන්නනම් වටිනවා නේද. පොල් ගහල පුලුවන්නම් හෙමදේම රටේ වෙනස් කරන්න කවුරුත් වෙන දෙයක් කරන එකක් නැහෙ පොල් ගගහ ඉදිවී. මෝඩ මිනිස්සුන්ගේ මෝඩ වැඩ. ඕවා විශ්වාස කරපු ලොකු ඇත්තන්ටත් තනතුරු දාල යන්න වුණා. දැන්වත් ඔය මෝඩ වැඩ නොකර ඔය පොල් ගොඩ දුප්පත් ජනතාවට බෙදල දෙන්න (බ)
බය නැතුව ගහන්න මොකද හොරකන් කරපු පොල්නේ නැත්තන් එකටත් සල්ලි වියදන් වුණා කියලා රජයෙන් ගන්නලා (හේ)
මැර පාලකයෝ ගේ පිළිගැනීම්, තර්ජන කිරීම් දුරු වේවා යහපත උදා වේවා ඔබ සැමට ජය වේවා (බ)
ඔය මොකද අතේ තියන් ඉන්නේ ගහන්නකෝ (හේ)
මම අහල තියෙන විදියට සීනිගම පොල්ගහුවම වැරදි කරයටලු දඩුවම් ලැබෙන්නේ ,අනේ දෙයියනේ එතකොට ෙම් ටික අපේ රාජපක්ෂ පරපුර තව අමාරුවේ දාන්නද හදන්නේ ,රජ උදහස මදිවට ,දේව උඅදහසටත් ලක්කරන්න හදන්නේ (අ)
දෙවියොත් හරහට හිටලා. දේවාලේ කපුමහතත් නැහෙ, දෙවලෙත් වහල. දෙවියෝ නරක දේට නැහැ. හොද දෙටයි එන්නේ . (අ)
මීහරකුන්ටත් තියනවනේ මන්ත්‍රී තුමන්ලාගේ මූණ (කෞ)
පොල් ගෙඩි ලක්ෂයකට මොකද වුනේ (හේ)
කවදාවත් නැතිව බෝට්ටුව ක්‍රියා වුරහිත උනේ දෙවියන්ගේ බැල්ම නිසා . සීනිගම දෙවියොත් එක්ක සෙල්ලම් කරන්න එපා හාමුදුරුවනේ ඔය සිවුරට අගෞරව කරන්න එපා(කෞ)
දෙවි වරුන් අතරත් හොඳ සහ නරක දෙවි වරු ඇති ඒෆ් සී අය ඩී ක්‍රියා සාධාරණ නම් විෂ්ණු දෙවියන් ගේ ආරක්ෂාව ඒෆ් සී අය ඩී යට ලැබෙන බව නිසකයි , අනික් දෙවිවරුන්ට සම්බෝල සමග බත් කන්න පුළුවන් (හේ)
මේ ගොල්ලන්ගේ මුනේ තියෙන හිනාවෙන් පේනවා ලොකු බොරුවක් කරන්නේ කියලා. හොඳ සම්බෝලයක් ලැබේවි (හේ)
මොවුන් හදන නව පෙරමුනේ ඡන්ද සලකුන පොල්ගෙඩිය හොදට ගැලපෙනව (බ)
මුන්ගේ උගත් කම් දන්නා ඕනේ බල්ලන්ට අපරාදේ අර පොල් ටික කොච්චර නම් මිනිස්සු ඉන්නවද අද කලේ කන්න නැතුව අය්යෝ මෙහෙමත් මෝඩ මිනිස්සු (කෞ)
ජනතාවගේ බදු මුදල් වලින් ජීවත් වන මෙයාල තව පොල් වලටත් විදම් කරනවා ලක්ෂ ගණන්.පරාජය බාරගන්න කැමති නෑ (බ)
මෝඩකම ප්‍රදර්ශනය කරනවා (බ)
දෙයියන්ටත් වාරණ නියෝගයක් දැම්ම වගෙයි එහෙනම් යහපාලනේ. දෙවියන් ඇතුලේ විතරක් නෙමෙයි එලියේත් ඉන්නවා. දෙවියෝ තවත් උදහස් වෙයි. (බ)
පොල් හොරකම්කෙරුවේ කොහෙන්ද? (කෞ)
පොල් ගසා අදහස් ඉෂ්ඨ කර ගන්න පුළුවන්ද? මේ මිත්‍යාවන් ලාංකීකයන් බේර ගැනීමට (හේ)
මෙහෙමත් නාස්තියක්. කරන්න වැදගත් වැඩක් නැතිවට හොඳයි. අනවශ්‍ය වැඩ වලට මහජන සහයෝගය නැත්තටම නැති බව පෙනේ .(කෞ)
හොර පොල්ද ගැහුවේ (කෞ)
ඔය තමයි ලංකාවේ හොරු ආරක්ෂා කරන කට්ටිය (කෞ)
පොල් ගහන තිබුනේ මොලේ නැති මොවුන්ගේ ඔලුවල !(කෞ).
මං අහල තියෙන්නේ පොල් ගහන්නේ මක බෑවිලා යන්න කියලයි. ඔතන හිටපු කාට හරි බැරි වෙලාවත් එහෙමත් හිතුනද දන්නේ නැහැ. (කෞ)
පොල්සම්බලයක් හදාගෙන බත් ටිකක් කන්න වත්කමක් නැති දුප්පතුන් වෙසෙන රටක, පොල් ගෙඩි වලට කරලා තියෙන අපරාදයක්...!ඉතින් මේ කඩපු පොල් වලට මොකද කරන්න යන්නේ....?(හේ)
හොරුන් අල්ලන එෆ් සි අයි ඩී එක තව තවත් ශක්තිමත් වෙන්න කියල දෙවියන්ට කන්නලව් කරනවා . දැන් වගේ දෙගුණයක වේගයෙන් හොරු ඇල්ලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කර දෙන මෙන් දෙවියන්ගෙන් ආයාචනය කරනවා. (කෞ)
කට්ටියක් ඉස්සර පොල් කඩලා හැංගුව ඒ කට්ටිය දැන් පොල්ගහනවා අනික් කට්ටිය හංගපු පොල් ඉක්මනට හොයන්නේ නැතුව පොල්ගානවා වගේ තමයි පේන්නේ (බ)
ජයවේවා! (නි)
ඔක්කොගෙම මොළේ තියෙන්නේ පොල් වතුර.(හේ)
අපිත් එනවා (නි)
පොල් විතරක් ගහන්නේ ඇයි? වට්ටක්කා, ලබු, කොමඩු,පුහුල් එහෙම ගැහුවොත් නරකද?(හේ)
ලොක්කා ගෝලයෝ ලව්වා වැඩේ කෙරෙව්වත් මෙහෙම දෙවියන්ව රවට්ටන්න පුලුවන්ද ? දෙවියෝ කෝප වෙලා දඬුවම් වැඩි නොකලොත් තමයි පුදුමේ. (හේ)
අනේ මෙහෙමත් වැඩ! (නි)
බලය නැතිවිටෙක දේශපාලකයින්ගේ සිදුවන සෝදාපාළුව ගැන මීටත් වඩා සාක්ෂි කුමටද? (නි)
මේවටත් හාමුදුරුවෝ යනවනේ? (නි)
මිනිස්සු කන්න නැතුව ඉන්නවා. මේ අය පොල් ගහනවා. මොනවද මේ කරන වැඩ? (නි)
මේ මිනිස්සු කරන්නේ බොරුව. මෙයාලට ගහන්න ඕනෑ ගල්. (නි)
අනේ මේ උගත් බුද්ධිමත් කියලා පම්පෝරි ගහන කට්ටිය නේද මේ? (නි)
අනේ දෙවියනේ! අපේ රට බේරාදෙන්න බොරුකාරයන්ගෙන් (නි)
මෙහෙමත් නඩයක්...? පව්.. එක පාරක් රටේ අනාගතය කේන්දරකාරයෙකුගේ වචනයකට පාවාදුන්නා. පොල් ගහලා අපේ රට දියුණු කරන්න බැහැ (නි)
මෙය ගසන්නාට නොවැදුනොත් ඔවුන් කරාම නැවත යාහැකිය (නි)
අනේ දෙවියන්ටම ඔප්පුවේවා! තවත් හොර වැඩමයි කරන්නේ (නි)
මෙන්න කරනවා නම් වැඩ. හරිම මොළේ ඇති වැඩක් නේද? (නි)
දැන් පොල් ගහපු නිසා ආණ්ඩුව පරාජය වෙයි. අනේ අම්මපා මෙහෙම අයට නේද අපි රට බාරදෙන්නේ? (නි)
මෙවන් මිනිස්සු ඉන්න රටක ඉපදීමට ලැබීම අහෝ ඛේදවාචයකි! (නි)
මේ ගහන පොල් ඔවුන්ගේ ඔලු වලටම පාත්වේවා දෙවියනි! (නි)
හොරකම් කරලා මදිවට දෙවියන්වත් ඒකට ගාවාගන්න හදනවා. (නි)
තමුන්ට ගෙදර කන්න පොල් ගෙඩියක් ගන්න බැරි මිනිස්සුත් ඇවිල්ලා හොරු ටික බේරාගන්න. මේකට තමයි ලෝකයේ උතුම්ම රට කියන්නේ (නි)
මගේ අම්මෝ! ඉන්න සෙනඟ... එක්කෙනෙක් පොල් ගෙඩි 10 ගානේවත් ගහන්න ඇති. (නි)
මෙන්න නියම කොමඩිය. හිනා ගිහින් පණ යනවා (නි)
දෙවියන්ට පොල් ගහන්න යන බුද්ධ පුත්‍රයෝ මීටවැඩිය හොඳයි ඔය සිවුර ගළවලා ආවා නම් (නි)
හොරු වෙනුවෙන් හොරු.... (නි)
පින්තූර වල මූණත් තහඩු වල තිබෙන හිනා රැළි දැක්කහම පෙනෙන්නේ මේක විනෝද ගමනක් මිස දේව යාතිකාවකට ආ එකක් කියලා නෙමෙයි. දිනේෂ් සහෝදරයා ඇතුළු අයගේ පසුම්බි නැතිවුණ බව දැනගත් විට ඒ අයට එලොව පොල් පෙනෙන්න ඇති (නි)
අපි බලමු දෙවියන් ගන්නේ කාගේ පැත්තද කියලා (නි)
අප සීනිගම දෙවියන් අදහන්නේ හදවතින්මයි. දෙවියන් හොරුන් ආරක්ෂා නොකරාවි. (නි)
මේ වගේ අය ලෝකේ කොහෙවත් නැතුව ඇති (නි)
දැන් දෙවියන්වත් විහිළුවකට අරගෙන සමහරු (නි)
රටේ දේපල හුරගෙන කාපු පල් හොරු රැල ගහන්නෙත් හොර පොල් ......(බ)
හොර පොල් ගහන ලස්සන (නි)
මේ නම් රටහරක් රංචුවක් (හේ)