පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ආරක්ෂා කරදෙන ලෙසත්, හොරු දූෂිතයන් අත්අඩංගුවට ගන්නා ලෙසත් හොර පොල් වලින් දෙවියන්ට පොල් ගැසීම පිළි නොගන්නා ලෙසත් ඉල්ලමින් දේශ අභිමානී ජාතික පෙරමුණ විසින් අද (06) ජන ඝෝෂා දේව කන්නලව්වක් අම්බලන්ගොඩ නගරයේ දී ආරම්භ කළේය.
ජන ඝෝෂා දේව කන්නලව්ව අවසන් කර සීනිගම දේවාලයට පා ගමනින් යාමට සූදානම් වූ විට පොලිසිය මැදිහත් වී එය නතර කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පොල් ගැහුවාද? නැද්ද? (බ)
අපේ නායකයෝ තම පොල් ගහල ප්‍රශ්න විසදන්න හදනවනම් කොහෙද තාක්ෂණික දියුණුවක් පෙන තෙක් මානෙක නෑ (අ)
අයුතු ජන රාසියද හේතුව ? (අ)
සහෝදරයා එකතු වෙන්නකෝ ජනතා විමුක්ති පෙරමුණට(කෞ)
සහෝදරයා එකතු වෙන්නකෝ ජනතා විමුක්ති පෙරමුණට (කෞ)
මෙයාල පොල් කඩා ගත්තෙත් අර වත්තෙන්මද? (කෞ)
හෝ ගාලා 10 ක් විතර ඉන්නේ මෙතන (කෞ)
කට්ටිය නැත්තම් අපිත් එන්නද? (කෞ)
ඇයි මේ දෙයියන්ට පොල් විතරක්ම ගහන්නේ? ලබු, පුහුල්, වට්ටක්කා, දූරියන්, කොමඩු, එහෙමත් ගහන්න පුළුවන් නෙව. ඒවගේ සද්දේ වුනත් පොල් වලට වැඩිය හොඳට තියෙන්න පුළුවනි. පොල් ගහන මිනිස්සු ටිකක් ඒ ගැනත් කල්පනා කරලා බැලුවා නම් නරකද?(කෞ)
අපි ඕවට අහුවෙන්නේ නැහැ (නි)
ඒකාබද්ධ විපක්ෂයේ අයට නම් ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති නිසා දෙවියන්ට කියන්න ගියා වෙන්න පුලුවන්. ඒත් ඇයි දැන් මේ ආණ්ඩුවට කඩේ යන අයත් දෙවියන්ට කන්නලව් කරන්නෙ. ආණ්ඩුව ගැන විශ්වාසය නැතිවෙලාද? (නි)
තමන් කරන හොඳ දෙයෙහි ප්‍රතිඵල තමා පසුපස එයි. එලෙසම නරක දෙයෙහි ප්‍රතිඵලද තමා පසුපස එයි. අපට ඇත්තේ ඉතා සුළු කාල පරාසයකි. නොපමාව මිනිසා විසින් මිනිසාට උදවු උපකාර කරන්න. (නි)