ජාතික නිදහස් පෙරමුණ විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් මහතාගේ පැමිණිමට විරෝධය පළ කරමින් ජාතික විරෝධතා ව්‍යාපාරයතක් අද (06) සවස ලිප්ටන් වටරවුමේ දී ආරම්භ කැරිණි.
විරෝධතා කරුවන් පවසන්නේ මානව හිමිකම් කොමසාරිස් පැමිණෙන්නේ යුධ අපරාධ අධිකරණය පිහිටුවීමට බවයි.
මෙම විරෝධයට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු නායකයෝ කිහිප දෙනෙක් සහභාගී වූහ.
විරෝධතා කරුවන් ලිප්ටන් වටරවුමේ සිට පා ගමනින් තුංමුල්ලේ පිහිටි එක්සත් ජාතීනගේ කාර්යාලය ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පල කළහ.
එක්සත් ජාතීන්ගේ කාර්යයාලයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ ප්‍රතිචාර දාලා තියෙන ගොඩක් අය අපේ රණවිරුවන් හිරගෙයට යනවා දකින්න කැමති අය වගේ. (නි)
මම හිතන්නේ මේක මදි කියලා! අයේ උපවාසයක් කලා නම් තමයි හොද. මටවත් ඇවිත් වතුර ටිකක් පොවන්න්න බැරියේ .(හේ)
මීගමු වැල්ලේ අක්කලා ටිකක්ද අරගෙන ගියේ? (නි)
මැර පාලනයට විරෝදය ජය වේවා (හේ)
බැංකිමූන් ආපුවාමත් ඔය දේවල් කරා නේද හරි ගියේ නෑනේ මුකුත්.(හේ)
ලක්ෂ 100 ගෙයක් ලක්ෂ 5 කටවත් ගත්ත හැකිනේ මුණ පොඩ්ඩක් දාල තිබුනොත් (බ)
නිමල් ලලිත, ඔයාම ඔයා මේ එක් කෙනෙකුගේවත් දේශපාලන වහලෙක් නොවේ කියන එකෙන් ඔය ගැන හිත ගන්න පුළුවන් (බ)
මෙතන කොමෙන්ට් කරන දැන උගත් කොළඹ 7 ඉන්න නෝනා මහත්තුරුන් ලංකාවේ අහිංසක දුප්පත් අම්මලාට, අක්කලාට කතා කරන විදිහෙන් තේරෙනව එයාලගේ ක්ලාස් එක..අනුන්ගේ ජාතිවාදේ ගැන කතා කරන්න කලින් මිනිස්සුන්ට වැදගත් විදිහට කතා කරන්න ඉගෙන ගත්තනම් හරි කියල තමා කියන්න වෙන්නෙ (බ)
ඉන්දු ඔයාල එක කාලයක් විමලේ මහින්ද යුද අධිකරණයට ගෙනියනවා කියල මවපු බිල්ලට බය වුණා. දැන් රණවිරුවන් හිරගෙයට යවනවා කියල විමලේ මවන බිල්ලට බයවෙලා. විමලේ එදා වේල ටුවර්ස් වගේ මොනවා කාරී කරලා ජීවත් වෙන්න බලන කෙනෙක් කියල ඔයාලට තේරුම් ගන්න තරම් මොලයක් නොමැති වීම ගැන කණගාටු වෙනවා (බ)
අනිත් අයට වගේ විමල්ටත් ඉලාස්ටික් කොන්දක් තිබ්බ නම් සේරම හොදයි කිආවී..බලමුකෝ පුංචි ඡන්දෙදි මෙයාගේ තරම..(බ)
රණවිරුවන්ට එරෙහිව පරීක්ෂණ තියනවට අපිත් විරුද්ධයි (කෞ)
වීරවංශ වගේම 8 පන්තිය සමත් කට්ටියක් ,,,,(හේ)
ඉස්සර වගේ කට්ටය දැන් නැනේ.(හේ)
ගොඩක් සතුටුයි මේ දේවල් දැකලා..(හේ)
මේකට විරුද්ද අදහස් දමල තිබෙන අයගේ මොන ලේ ද දන්නේ නැ තියන්නේ (කෞ)
මේ ඔක්කොමද මල්ලි (හේ)
විමල් මහත්තයෝ බොරුවට කෑ ගහලා වැඩක් නෑ දැන්.(හේ)
ඒකාධිපතිය කාල විසි කරපු කටු අහුලාගෙන කාල කෝටිපතියන් වුන අපේ කාලයේ සමාජවාදියෝ.(කෞ)
8 සමත් නැතිව විමල් මේ තරම් හරියක් කර ගත්තනම්(අසරණයන්ගේ මොළ හෝදලා කෝටිපතියෙක් වෙලා) ,විශ්ව විද්‍යාලයට ගිහින් උපාධියක් ගත්තනම් කොහොමට තියේවිද? (කෞ)
විමල් කියන්නේ රටේ අසරණ ජනතාවගේ ඓතිවාසිකම් ඒකාධිපතියෙකුට විකුනම් කාපු සමාජවාදියෙක්. (කෞ)
අසෝක.ඔබ හරියටම හරි.(කෞ)
ලොකුවට කෑ ගැහුවට 200 ක් වත් නැනේ.... (කෞ)
අනේ මෙහෙම බූරුවෝ ටිකක්. ඉතා විශාල ජාත්‍යන්තර ආයතනයක් වෙත මෙහෙම කැගැහීමෙන් අපිට තිබෙන කරදර වැඩිවෙනවා මිස අඩුවන්නේ නැත. (හේ)
චීන විදේශ බලවේග පරාජය කළ යුතුයි. චීන අතකොළුවන් පරාජය කළ යුතුයි. (බ)
රටේ තිබෙන ප්‍රශ්න මේවද මුන්ට පිස්සු (කෞ)
ඇයි මේ වැඩ කරල රට ගොඩ දාන්නේ නෙති ව මොකටද මේ බොරු, කාලා තඩි මෝඩ ගැහැණු .(කෞ)
වැඩක් නෑ.(හේ)
චන්ද්‍ර ඔයාලා වගේ ඔය පී.එච්.ඩී තියෙන අයගේ ඔළුවට මොකද වෙලා තියෙන්නේ කියලා අපි දන්නවා. ඒකනේ ඩොලර් කාක්කෝ වෙලා රට කන්නේ. (කෞ)
මේ කරපු දේ බොහොම නිවැරදි වැඩක් .......අපිව අපේ මිනිස්සු පවා දීමකට තමා මෙ සැරසෙන්නේ ....(හේ)
ඩොලර් වලට කඩේ යන අය ගොඩායි. (බ)
ඇත්තට හරි, බොරුවට හරි, ප්‍රදර්ශනේට හරි එලියට බැස්සේ මේ අය විතරනේ. (බ)
අනේ අනේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ඔතැන එක වැදගත් කෙනෙක් ඉන්නවද ? කීයක් දෙනවා කියලද හොයාගත්තේ. (බ)
මේ අම්බරුවෝ දේශපාලන වාසි ගන්න කරන තුට්ටු දෙකේ වැඩවලින් මේ රටේ ප්‍රතිරූපය විනාශ වෙනවා විතරක් නෙවෙයි .අපිත් ඇෆ්ගනිස්ථානය සිරියාව ගානට වැටෙනවා.නායකයා වගේම ඉස්කෝලේ ගිහින් නැහැ කියල කට්ටියගේ මුහුනෙන්ම පේනවා (බ)
කොන්ද පණ තියන, පිටකොන්දක් තියන මිනිස්සු ...(හේ)
ලංකාවේ රැස්වීම් තියලා සිංහලෙන් බැණ වැදුණට පිටරට අයට තේරෙන්නේ නෑ. මේ බණින්නේ මේ රටේ අපට ඇහෙන්නයි.(හේ)
රටට මොනවා වුනත් කමක් නෑ කියලා ඡන්දේ කඩා ගන්න කරන වැඩ නේද? (හේ)
එදා අපේ මුතුන් මිත්තෝ ඔය පංගුවක් කළු සුද්දෝ කියන විදියට සද්ද නැතුව හිටියනම් අදටත් අපි සුද්දන්ගේ වාහල්ලු වෙලා තමයි ඉන්නේ වෙන්නේ.සමහර අයගේ අදහස් දැක්කම අනගාරික ධර්මපාල තුමාගේ කටේ මසුරන් දාන්න ඕන කිව්ව කාතවට සුද්ද මේ රට කවද හරි දාල ගියත් යන්නේ උන්ගේ පැටව් ටිකක් බෝ කරලා කියලා.(කෞ)
ඉලේපෙරුම, ඔබ නිවැරදියි .මේ ඡන්ද විව්‍යාපාරයක් ,හැබැයි ඒකාබද්ධ කට්ටිය ඔහු හමුවීමට ඉල්ලලාලු (හේ)
මෙහෙම හරි මිනිස්සු කෑ නොගහ හිටියොත් එකදිපති පාලනයක් ළඟදීම දැකියහැකි .(හේ)
ලෙමන් පෆ් මාමගේ තවත් වැඩක්. එ්කට සහාය දක්වන්න තවත් පිරිසක් එක්වී. ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිරගත වුන වෙලාවේ මේ ගොල්ලන් කොහෙද හිටියේ? නියම දේශ පාලුවන් ටිකක් (බ)
කෝ නැද්ද කවුරුවත් මාරාන්තික ලෙමන් පෆ් උපවාසයක් පටාන් ගන්න.(හේ)
මේ අය තමයි මේ රට විනාසය කරා ගෙනයන්නේ තමන්ගේ වාසිය තකා (හේ)
මේකට විරෝධය පළ කරන්න ඇයි.(හේ)
මේ උද්ඝෝෂණයට ගිය අය ටොක්ක ටොක්ක ඇන ගන්න.(හේ)
100ක් විතර නුගත් රස්තියාදු කාරයෝ ටිකක් එක්ක ඇවිත් ගෝත්‍රික ජාතිවාදය අවුස්සන විදියට කැ කෝ ගහලා පැයක් විතර පාර බ්ලොක් කරලා ගියා.(හේ)
මේ කරන දේ හොඳ වැඩක්.(හේ)
මොනවා වුණත් හොදම දේ තමයි මේ වගේ මිනිස්සු මොනවා කළත් හරි කියන්න ලංකාවේ මිනිස්සු ඉන්න එක.කවදාවත් රටක් විදිහට ඉස්සරහට යන්න ලැබෙන්නේ නැහැ. (බ)
මෝඩ සිංහලය තමන්ගේ පවුල වුනත් සුද්දට දෙන්ඩ කැමති.ඔය රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ (කෞ)
එකම ගොන්කම දෙපාරක් කරන්නේ මෝඩකම වැඩි අය.බෑන් කි මුන් ආපු වෙලාවේ කරපු උපවාසයෙන් මෙලෝ වැඩක් වුනාද?(හේ)
ඕක දෙපත් නයා බටහිරට බැන බැන ඒ රටවලට නිවාඩු ගත කරන්න යනවා .....(කෞ)
ලොකු නැව් ගිලෙන්නේ පොඩි සිදුරු වලින් (බ)
හොඳ වැඩක්.(හේ)
කිංස්ලි සුද්ද හිටිය නම් අපි ගොඩ. ධර්මපාලල පුරන්අප්පුල තමයි පිස්සු කෙල්ල උන්ව ඇරියේ . අපරාදේ.(කෞ)
8 වත් සමත් නැහැ කියන මෙතන ඉන්න උගත්තු උසස් පෙළ වත් සමත් නැහැ කියල මට නම් හොදටම විශ්වාසයි.අනුන්ගේ ඇහේ කෙන්ද පේනවා තමන්ගේ ඇහේ මෝල්ගහ පෙන්නේ නැහැ (කෞ)
පහත් මානසිකත්වයක් තියෙන පිරිසක්.(හේ)
මේ මිනිස්සු ලියලා දුන්න කොලයක් බලාගෙන ගිරවු වගේ කියවනවා මිසක් මෙලෝ තේරුමක් ඇතුව ඇවිල්ලා නෙමේ කියලා තේරෙනවා. (හේ)
සරත්, වැදගත්කම කියන්නේ ඕනෙම පර වැඩක් ඉවසගෙන, අසාධාරනය ඉවසගෙන, නකුට අස්සේ ගහගෙන පොර ටෝක් දෙන එකට නොවේ. (බ)
යුද අධිකරණයක් ලංකාවට විරුද්දව පිහිටවලා අපේ යුද්දෙට දායකත්වය දීපු සියලුම රණවිරුවන් යුද අපරාද කරුවන් කරනබව විමල් දැනගෙන තමයි එදා උපවාසය කලේ.අද එක වෙලා නැද්ද සොහොයුරුනේ.(හේ)
අනේ විමල්! (නි)
මෙහි සිටින අට සමත් අය ගැන කතාකරන උගත් මහත්වරු,ගෝත්‍රික ජාතිවාදය ගැන කතාරෙන බහුවාදී මහත්වරු ඇතුළු මහත්ම මහත්මීන්ට මේ අල් හුසේන්ට ඇමෙරිකානු යුධ අපරාද නොපෙනෙන එක ගැන අදහස් දක්වන්න හිතෙන්නේ නැද්ද? එයට හේතුව දේශපාලන වහල්භාවයද? මම නම් මේ එක් කෙනෙකුගේවත් දේශපාලන වහලෙක් නොවේ. (නි)
අනේ මෙහෙමත් කට්ටිය? (නි)
ඇත්තටම නියම විහිලු කාරයන් ටිකක්.(අ)
චන්ද්‍ර ගේ සුදුසුකම් දැනගන්ඩ කැමති. (බ)
දැක්කහම පව් කියලත් හිතෙනවා (නි)
ලිප්ටන් වටරවුමේ හරි කොටුවේ හරි තිබ්බනම් මිනිස්සු හිතාවි බස් එකට ඉන්න කට්ටිය කියලා. සෙනග නැතිකම පේනවා මෙයාලා තුම්මුල්ලට ඇවිත්. මෙයාලගේ ඊලග උද්ගෝෂනේ තියන්න වෙන්නේ කුනුමුල්ලේ. (බ)
ඕක පාස්පෝට් කන්තෝරුව ළඟ තිබ්බනම් නරකද? (බ)
අනේ විමලේ, ලක්ෂ 110 නිවාස, ජාතික හැඳුනුම්පත්, දින පොත් ගැන ජනතව දැනුවත් කළා නම් නරකද? ලංකාව දැන් වැටුන වළෙන් ගොඩඑන්න ජාත්‍යන්තර සහය ලබාගෙන ඉදිරියට පැමිණෙමින් සිටින්නේ. බොරුවට නටන්න එපා. රට තුළ ඔය කියන අධිකරණය පිහිටවන දවසට බලමු (නි)
නියමයි. අපිත් ඉන්නවා ඔබත් සමඟ (නි)
මේ කාන්තාවන් දකිනකොටත් බය හිතෙනවා (නි)
අපිත් කැමතියි කෙටි මාර්ගයෙන් කෝටිපතියෙක් වෙන්න. ඒත් කෝ වාසනාවක්? (නි)
හරිහමන් නීතියක් රීතියක් තිබෙන රටක නම් මේ බහුතරය ඉන්න ඕනෑ "මහගෙදර" (නි)
රටේ මිනිස්සු මෝඩ වෙන තරමට විමල්ට හොඳයි. (නි)
නිකම් බොරුවට 100 ක් විතර ඇවිල්ලා පැයක් විතර පාර අවහිර කරලා ගියා (නි)
උද්ඝෝෂණයේ හරි වැරැද්ද කෙසේවෙතත් මේ කොමසාරිස් නිකුත්කළ වාර්තාවේ අන්තර්ගතය දෙසට අවධානය යොමු කිරීම වැදගත්. මෙබඳු යෝජනා වලට එකඟ වනවාට වඩා අප සදාදරණීය රණවිරුවන්ගේ නාමයෙන් සම්බාධක වලට මුහුණදීම මනුෂ්‍යත්වයේ නාමයෙන් කළයුතුව තිබුණා. මෙහි අවසන් ප්‍රතිඵලය නම් තවත් ත්‍රස්තවාදයක් ඇතිවුවහොත් අවශ්‍ය හමුදා බලය ගොඩනැගීමට නොහැකිවීමයි. (නි)
විමල් හරි (බ)
තුංමුල්ලේ විමලේගේ පිරිසට උද්ඝෝෂණයක් කරන්න කාරණාවක්, හේතුවක් එහෙම ඕනෑ නැහැ. මේ පාර හොඳ මාතෘකාවක් අල්ලා ගන්න ලැබුණා. විමල් දන්නවද සෙයිඩ් අල් හුසේන් එන්නේ මොනවටද කියලා? (නි)
දැන් ඉතින් මෙයාලට බයේ මානව හිමිකම් කවුන්සිලය විසුරුවා හරිවි. (නි)
මෙතන ඉන්න අය තමන් ආ කාරණයවත් දන්නවද දන්නෙ නැහැ (නි)
මේ මොන විහිළුකාරයෝ ටිකක්ද? නියම විදියට නම් ඔතන ඉන්න ඕනෑ රණවිරුවෝනේ. (නි)
ජයවේවා විමලේ! (නි)
මේ ගැහැණු ටික දැක්කහම ලංකාවේ කියන්නත් ලැජ්ජයි මට (නි)
චන්ද්‍රා වෙන්න ඇති 8 පාස් නැත්තේ. ඒකනේ ඔහොම ලියන්නේ (නි)
අසෝක, ඔයා ඔහොම කියන්නේ ඔයා රස්තියාදුකාරයෙක් නිසා වෙන්න ඇති (නි)
බලනකොට සෑහෙන පිරිසක් ඇවිල්ලනේ (නි)
විමලේගේ වැඩ වල අපිට නම් කිසිම රහක් නැහැ. (නි)
මේ දේවල් වලින් ඡන්දෙට ඉන්න මිනිසුන් ටික ගැන අවබෝධයක් ලැබෙනවා (නි)
මෙහෙම හරි විපක්ෂයක් සිටීම ගැන අපි සතුටුවෙනවා (නි)
මේවා බොරු වැඩ (නි)
කොහෙද මිනිසුනේ මෙහි ජාතිවාදයක් තියෙන්නේ? යෝජනා කරන්න එහෙනම් වෙන විදියක්. ඒ විදියට කියනකොට, නුඹට රටක් ඉතුරුවෙලා නැහැ. යූඑන් එකෙන් සාධාරණව ප්‍රශ්නයක් විසඳපු තැනක් තියෙනවද? (නි)
උපවාසයක් නැද්ද? (නි)
උඩ බල බලා ඉන්නේ නැතුව මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් මහතාගේ පැමිණිමට විරෝධය පළකරන්න මත්තල ගුවන් තොටුපළට ගියා නම් හොඳයි නේද? පාස්පෝට් එක නිවැරදිද බලලා ආපසු යවන්න තිබුනා (නි)
ආරක්ෂාව වැඩිකළාට මොකද ඔය කට්ටිය මානව හිමිකම් කාර්යාලයට මොකුත් කරන්නෙ නැහැ (නි)
චන්ද්‍ර දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අනික් ඔක්කොම ලොකු ලොකු විභාග පාස් කරලා උපාදි පාස් කරපු අයද ? (කෞ)