“ජාතික ආණ්ඩු සංකල්පය මෛත්‍රීපාල සිරිසේන ජනපති හදන්නට පෙර වෙනත් ශ්‍රේෂට පුද්ගලයෙකු එය කළා. ඒ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. එතුමා එක්සත් ජාතික පක්ෂයේ කරූ ජයසූරිය මහතා ඇතුළු 17 දෙනෙකු සමග ජාතික ආණ්ඩුවක් හැදුවා. අපේ පක්ෂයේ හුඟ දෙනෙක්ට එය අමතකයි. ජාතික ආණ්ඩු එදා හොඳයි අද නරකයි.”

ඇමති නිමල් සිරිපාල ද  සිල්වා මහතා අහංගම රැස්වීමකදී එසේ පැවසීය.