හිටපු වීඅයිපී දේශපාලනඥයෙකි. තරුණයෙකි. අවසානයේ ඔහු තීරණයක් ගත්තාලු. පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මුහුණ දීම ඒ තීරණයලු. ඔහුගේ කළු කබා කණ්ඩායම සූදානම් කරගත්තාලු.
ඔවුන් සමග සාකච්ඡාවක්ද කළාලු. එෆ්සීඅයිඩී මහත්වරුන් ගෙදරට එනතුරු බලා සිටියාලු. තමා අත්අඩංගුවට ගැනීමට ඔවුන් එන බව ඔහු කළු කබා කට්ටියට කීවාලු. ඒත් ආවේ නැතිලු. ඔහුගේ සූත්තරේ හරි ගියේ නැතිලු. පොලිසියෙන් ආවාම කෑකෝ ගසා වීඅයිපී දේශපාලකයා වෙනුවෙන් බොරු ෂෝ එකක් දැමීමට ඔහුට ගණනක් වැය කරන්නත් සිදුවුණාලු. ඒ වැඩෙන් වාසියක් වුණේ වන්දි භට්ටයන්ට විතරලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනත් මේ අයත් කරන්නේ ඒකම තමයි. (ර)
කලින් රජයේ සිටි වී.අයි.පි. දේශපාලන සොරුන් බහුතරය කරන්නේ ඕකම තමා , එකල වංචාවෙන් දුෂණයෙන් උපයා ගත කොටි ප්‍රකෝටි ගණන් මුදල් මේවට වියදම් කර සංදර්ශන දමනවා (කෞ)
කලින් රජයේ සිටි වී.අයි.පි. දේශපාලන සොරුන් බහුතරය මේ රජයේත් වී.අයි.පි. දේශපාලනයම තමා කරන්නේ.(රේ)