සෙලින්කෝ සමූහ ව්‍යාපාරියේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ බිරිය සිසිලියා කොතලාවල මහත්මිය බැලීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා අද (05) සවස කොල්ලුපිටියේ ඩර්ඩන්ස් රෝහලට ගියේය.
ගුවන්තොටුපොළේ දී බ්‍රහස්පතින්දා හවස අත්අඩංගුවට ගත් ඇය ගිලන් රියකින් එම රෝහලට ගෙන එනු ලැබුවාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයක් හැන්ගිලා ඉදලා..ලංකාවට බෙහෙත් ගන්න ඇවිත් වගේ. නොමිලේ ගිලන් රථයකුත් දීලා කරපු සේවයට.(හේ)
සිසිලියා මැතිනිය ගැන අමනාපයක් නොමැත. මා දන්න පමණින් ඔවුන් දුප්පත් අයට ගොඩාක් පිහිට වෙලා තියෙනවා. එතුමියගේ වයස පිලිබදවත් අපිට හිතන්න වෙනවා. නමුත් මේ අසනීප වෙන සිදුවීම් මාලාව සල්ලි නැති දුප්පත් මනුස්සයෙකුට වලන්ගු නැ නේද ?(කෞ)
සැම් ඔබ හරි (කෞ)
මියගිය ගොල්ඩෙන් කී තැන්පත් කරුවන් ගැන මෙහෙම මාධය සංදර්ශන තිබුනේ නෑනේ.(කෞ)
සිසිලි ආන්ටි දැන් ඔයාට කොහොමද? (බ)
සුරන් ඔය හරි මර වැඩේ ඒ්ක (අ)
එතුමාට බලාගන්න පුළුවන්නේ දැන් මෙයාට ඇත්තටම ලෙඩක් තියෙනවද කියලා (නි)
රෝහල් ගතවෙන හැමෝම ලෙඩ්ඩු නොවෙයි කියනවානේ. කොහොම වුණත් අපේ රටේ සම්ප්‍රදායක්නේ ලෙඩෙක් බැලීමට, සුව දුක් විචාරීමට රෝහලකට යන එක. සිසිලියා කොතලාවල මහත්මිය බැලීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ගියෙත් ඒ නිසා වෙන්න බැරිද? (නි)
ඔය හොර ලෙඩ. (අ)
මහා පරිමාණයෙන් හොරකම් කරන අය කෙලින්ම යන්නේ රෝහල් වලට..නිතිය ඒ අයට ලිහිල් ..දුප්පත් අසරණ අහිංසකයින්ට තදයි...මීට එරෙහිව මිනිසුන් පාරට බැසිය යුතුමයි..(හේ)
ලන්ඩන් ඉඳලා කොළඹට එනකම් මොනම ලෙඩක්වත් නැහැ. අත්අඩංගුවට ගත් ගමන් අනේ අම්මේ හැදෙන ලෙඩ! මේවා ලෝකේ හිනස්සන වැඩ. අසනීප නම් බන්ධනාගාර රෝහලක් තියෙන්නේ ඇයි ඒකට යන්න බය? බය නම් වැරදි නොකර ඉන්න ඕනෑ නේද? (නි)
දේශපාලුවන්ගේ වැඩ සමඟ සසඳා බලන කල මෙම උදවිය නිදහස් කිරීම සාධාරණයි (නි)
මේ අය හිතුවේ නැතුව ඇති මෙහෙම වේවි කියලා. (නි)
දැන් මේක විහිලුවක් වෙලා හැමෝම යන්නේ රෝහලට.(හේ)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ඇමති කමකුත් ලැබේද (බ)
විනිසුරුවරුනගේ අනුදැනුම අැතිව තමයි මෙි අය හොරකමි කරන්නේ ඹවුන් මෙි ලොවදිම දකුණූ කකුල අපායට තියා අැත.(කෞ)
අසනිපෙකට රෝහලකට ඇතුල් වුනාම ඔහොම නොහොබිනා කතා කියන්න එපා මිනිසුනේ. තමන්ට හිතවත් කෙනෙක් ඔය රෝහලට ගියා නම් ඔහොම කියයිද? (හේ)
අත්අඩංගුවට ගත්තේගම හැමෝම අසනීප වෙනවා. මේ පිලිබදව සමාජයේ කතිකාවතක් ඇතිවිය යුතුය. නිතිය සැමට පොදුය යන්න අභියෝගයකට ලක්වෙමින් පවතී. ධනපතියෝ නීතියේ ඇති සිදුරුවලින් රින්ගා යාමට උත්සහ කරති. (කෞ)
කෙසෙල් ඇවරියක් , තැඹිලි වල්ලක් එහෙම අරගෙන නොවෙයිද ලෙඩ්ඩු බලන්න ගිහින් තියෙන්නේ ??(කෞ)
අපි බලමු ඉදිරියට වෙන දේ... (නි)
එංගලන්තේ ඉඳලා ලංකාවට එනකම් මොන ලෙඩක්වත් නැහැ. අත්අඩංගුවට පත්වුණ ගමන් ලෙඩ (නි)
ඔය වගේ හොර ඇමතිලත් අසනීපවෙලා ඉස්පිරිතාලේ නැවතුනාම ගිහිල්ලා බැලුවා නම් හොඳයි (නි)
ඕකට රිංගාගෙන ඉන්න හොර ලෙඩුන්ගේ හැටියට ඇත්ත ලෙඩුන්ට යන්න තව ඉඩ ඉතුරුවෙලා තියනවද? (නි)
ප්‍රියන්තගේ සල්ලි කීයක් ගොල්ඩන් කී එකේ දාලා තියෙනවද දන්නේ නැහැ (බ)
ඔය ලෙඩේ නම මහේස්ත්‍රාත්තුමාවත් දන්නේ නැතුව ඇති. ඕකට කියන්නේ දේශපාලු ලෙඩේ කියලා. ඕක හැදුනහම හිරේ ගියාම රෝහල්ගත වෙනවාමයි (නි)
සුරන් ඔයාගේ අදහස නම් හරි -(හේ)
දැන් එතුමාට ඇත්ත දැනගන්න පුළුවන් (නි)
ඩුබායි හරහා පැය කීයක්ද? කිෙලා්මීටර් කීයක්ද ලංකාවට යසට ආපු කෙනාට කි.මී 10ක් 15 ක් උසාවියට යන්න බැහැ.මට පුදුමේ මේව විස්වාස කරන අයත් ඉන්නවනේ? (අ)
සුරන් මහත්මයාගේ කියමන හරි වටිනවා.(හේ)
හෙට අනිද්දම නිදහස් කරයි.(හේ)