පීඑස්ඩී හතරක් මරුට : හයකට බරපතලයි ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆේන්ඩර් රියක් මිනුවන්ගොඩ මිරිස්වත්තේ දී අද උදේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ සිව් දෙනකු මිය ගොස් හය දෙනකු 10 September 2015
මඩකලපු වැව් පැළි වළං පැළේ මඩකලපුව දිස්ත්‍රික්කයේ දැඩි නියඟයෙන් කුඩා වැව් බොහෝමයක් සිඳී ගොස් ඇති බව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු මඩකලපුව දිස්ත්‍රික් නි 10 September 2015
කාලගුණ විපරියාසෙට උත්තර සොයයි දේශගුණ විපාර්යාස වලට ගොදුරු වන ජනතාව මුහුණ දෙන ගැටලූ සහ පොදුවේ සිදුවෙන සංවර්ධන හා නාගරික ක්‍රියාවලීන් ඔස්සේ මුහුණ පෑමට සිදුවන 10 September 2015
ග්‍රීසියේ තානාපති ජංගමේ සති අන්තේ ග්‍රීසියේ ඇතන්ස් නගරයේ තානාපති ජංගම සේවාව සැප්තැම්බර් 12 සහ 13 දෙදින උදැසන 8.30 සිට සවස 5.00 දක්වා ග්‍රීසියේ ඇතන්ස් නගරයේ බෞද්ධ විහාරස 10 September 2015
වාහන තුනක් හැපී දෙන්නෙක් මරුට මිනුවන්ගොඩ - කොළඹ පාරේ මිරිස්වත්තේ දී පෞද්ගලික බස් දෙකක් හා ඩිෆෙන්ඩර් රියක් ගැටී දෙදෙනකු මිය ගොස් 10 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය ක 10 September 2015
සුසිල්ට එරෙහි පෙත්සම විභාගයට තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ගත් 10 September 2015
3800 ක් ඉසුරු සොයති දකුණු කොරියාවේ රැකියා සඳහා ඉකුත් ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 3848 දෙනකු පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක් 10 September 2015
තාජුඩීන් ඝාතනයේ ප්‍රධාන සාක්කිකරුට බලපෑම් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධ ප්‍රධාන සාක්කිකරුවකුට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන බව නී 10 September 2015
මන්ත්‍රීන්ට ඌව සභාව එපා වෙලා? ඌව පළාත් සභාවේ මන්ත්‍රීන් 34 දෙනාගෙන් අද රැස්වීමට පැමිණියේ සභාපති ඒ එන් බුද්ධදාස මහතා සමඟ මන්ත්‍රීන් නව දෙනෙකි. මිනිත්තු තුනක් 10 September 2015
‘විපක්ෂනායක දැන් ජාතිවාදියෙක් නොවේ‘ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා දැන් ජාතිවාදී ආකල්පවලින් තොර බව ඔහුගේ කතාවලින් පෙනේ යැයි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නා හ 10 September 2015
වාස් ගුණවර්ධනට සැත්කමක් බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ විත්තිකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හදිසි ශල්‍යකර්මයකට ල 09 September 2015
කුණුකෑම විකුණා දඩකයි:අටකට වරෙන්තු අහිතකර ලෙස ආහාර පිසීම, අපිරිසිදු මුළුතැන්ගෙයක් පවත්වාගෙන යාම සහ සේවකයින් අපිරිසිදු ලෙස ආහාර පිළිගැන්වීම් යන චෝදනා වලට වරද පිළි 09 September 2015
නීතිපතිට අප්‍රසාදය පුරවැසි සංවිධාන එකමුතුව හා පුරවැසි බලය වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවක් අද (09) වැනි දා කොළඹ පැවැත්විණි. ඇවන 09 September 2015
හිටපු ඇමැති හයක් පුටුවෙන් බංකුවට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු මෛත්‍රිපාල සිරිසේන ජනපති ඉදිරියේ අද (9) පස්වරුවේ දිවුරුම් දුන්හ. මහින්ද රාජපක්ෂ රජයේ ඇමැතිවරු හ 09 September 2015
පොලිස් පොතින් කුරුණැගල කුලියාපිටිය පාරේ ලබුයාය පාලම යට තිබී අත් බෝම්බ තුනක් සොයාගත් බව පොලිසිය කියයි. කොළඹ කාන්තා රෝහලක ප්‍රතිකාර ලබන 35 හැවි 09 September 2015
චොක්ලට් දෙකක් ලක්ෂ 25 යි හෙරොයින් ග්‍රෑම් දෙසීයක් චොක්ලට් දෙකක් තුළ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක බණ්ඩ 09 September 2015
බාල්දියේ මරණයට සේවිකාව රිමාන්ඩ් කුරුවිට පැරඩයිස් ඉසුරු සෙවණ ළමා නිවාසයේ අවුරුදු දෙකහමාරක් වයසැති ගැහැණු දරුවකු ජලය පිරවූ ප්ලාස්ටික් බාල්දියකට වැටී මියයාම සම්බන 09 September 2015
ඉඩම් ඇමැති වැඩ බාර ගනී ඉඩම් ඇමැති එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා බත්තරමුල්ලේ පිහිටි ඉඩම් අමාත්‍යාංශයේ දී අද (09) වැඩ බාර ගත්තේය. එම අවස්ථාවට පොලිස්පති ද පවුලේ 09 September 2015
මසකට පසු ටයිල් හොරා අහුවේ ග්‍රෑන්ඩ්පාස් නාගලගම්වීදියේ පිහිටි පිඟන් ගඩොල් ගබඩාවකින් රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා ටයිල් තොගයක් සොරාගත් ප 09 September 2015
රාඩා නඩුවේ දෙන්නකුට ඇප පසුගිය සුනාමි සමයේ උතුරු නැගෙනහිර විපතට පත් වුවනට සහන සැලැස්වීමට පිහිට වු රාඩා ආයතනය එකම ගෙයක්වත් නොහදා මුදල් වංචා කළැයි කියන නඩු 09 September 2015
ව්‍යවස්ථා සභාවට ජවිපෙන් විජිත හේරත් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාව ස`දහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා එම පක්ෂය මගින් නම් කරනු ලැබ සිටියි. 09 September 2015
‘මහින්දට පුළුවන්නම් ඇමැතිවරුන්ට බැරි ඇයි‘ - ජනපති එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩුව වසර 5ක්ම බලයේ සිටින බවත් කිසිවකුටත් එය කඩා දැමීමට නොහැකි බවත් මෛත්ර 09 September 2015
කතරගම තොරතුරු එක තැනකින් කතරගම ලංකාදීප මාධ්‍යවේදී කේ.ඩී.දේවප්‍රිය විසින් රචිත ‘දුටු නුදුටු කතරගම දෙවිඳු‘ නමැති ග්‍රන්ථය පසුගියදා එළිදක්වනු ලැබීය. 09 September 2015
ඕඅයිසීට පගා දෙන්න ගිහින් රිමාන්ඩ් සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති සුගත් රොෂාන් සංජිවට රුපියල් ලක්ෂ 15 ක අල්ලසක් දෙන්නට තැත් කළැයි කියන අබුසාලි තහීර් මොහොමඩ් හැරිස් හ 09 September 2015
ලක්ෂ 10ක කිරි කාණුවට පොළොන්නරුව ගල්ලෑල්ලේ මිල්කෝ කිරි කම්හලේ කිරි ලීටර් 6000කට රසායනයක් මිශ්‍ර වීමෙන් පාවිච්චියට ගත නොහැකි වී ඇතැයි එහි සේවකයෝ කියති. 09 September 2015
කරුණානිධිගෙන් යළිත් බාල්දියක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර පරීක්ෂණ යෝජනාව සංශෝධනය කිරීමට ඇමෙරිකාව ගෙ 09 September 2015
සීනි තිත්ත නෑ සිනි ආනයනික බද්ද රුපියල් 12 කින් ද අර්තාපල් බද්ද රුපියල් 10 කින් ද රජය මඟින් වැඩි කර ඇත. සිනි බද්ද පෙරේදා (7) සිට අර්තාපල් බද්ද ඊයේ (8) 09 September 2015
අම්පාර මරණ ගැන අහන්න අධිකරණ වෛද්‍යවරයා උසාවියට අම්පාර මධ්‍යම කඳවුරේදී වැසියන් පස් දෙනකුට පොලිස් නිලධාරින් තිදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කළ බව කියන සිද්ධියට අදාල නඩු විභාගයට 09 September 2015
ව්‍යාපාරිකයා වකුගඩු නිවාරණයට වකුගඩු රෝග නිවාරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සන්නාම තානාපතිවරයා වශයෙන් මෙරට සිටින ප්රමුඛ පෙළේ හෝටල් හිමිකරුවෙකු වන 09 September 2015
මත් නිවාරණ සමුළුවක් කොළඹට දකුණු ආසියා සාක් කලාපිය රටවල එකමුතුවෙන් සැප්තැම්බර් 10 සහ 11 දෙදින කොළඹ දී මත් ද්‍රව්‍ය නිවාරණ කටයුතු සම්බන්ධ සමුළුවක් &n 09 September 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026