යාපනය නව ආරක්ෂක ආඥාපති ලෙස මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා වැඩ බාරගත්තේය.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් නන්දන උඩවත්ත මහතා යුද හමුදා මූලස්ථානයේ විධායක ජනරාල්වරයා ලෙස පත්වීමෙන් මේ පදවිය හිස් විය.
නව ආඥාපති මහේෂ් සේනානායක ආගමික වතාවත් මැද නව ධූරයේ වැඩ බාරගත්තේය. ආචාර පෙළපාළියක්ද පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුමි මහේෂ්, දීප්තිමත් නිරහංකාර රණවිරැවෙකුට නිසි ඇගයීමක් පහුවෙලා හෝ ලැබීම ගැන හරිම සතුටුයි. (ර)
ඹඛ රටට ආඩම්බරයක් . යුක්තිගරුක මනුස්සකම ඇකි මනුස්සයෙක් ඔඛට ජය ශ්‍රී විරුවාණනි (බ)
නිහතමානිකම යුක්තිගරුකකම මනුස්සකම පිරිපුන් අපේ වීරෝදාර රණවිරුවාණෙනි ඉදිරියේදී මුළු හමුදාවේම නායකයා වෙනේතෙක් අපි බලා සිටින්නෙමු.ඔබට අපේ සුබපැතුම්. (ම)
අපගේ උණුසුම් සුභ පැතුම්...! ඔබ සමස්ත හමුදාවම බාරගන්න දිනය එනතෙක් අපි බලාසිටිමු. (නි)
ඔබට සුබ පැතුම්! ජාති ආගම් භේද නැතුව රාජකාරි කරන්න උපරිම ශක්තිය ලැබේවා! කවුරු කිවුවත් හරි දේ විතරක්ම කරන්න. ඔබ සාධාරන කෙනෙක් බව ගොඩක් අය දන්නවා (නි)
ඔබ දකින්න ලැබීමත් සතුටක්. සුබ පැතුම්! (නි)
මහත්මා ගති ඇති දක්ෂ නිලධාරියෙක්. මගේ සුබ පැතුම්! (නි)
අපගේ උණුසුම් සුභ පැතුම්.! පානදුර ශ්‍රී සුමංගල හරිත පාසල් සංගමය. (ර)
සැබෑ යුද විරුවන්ට සුබ පැතුම් ! (හේ)
සුබ පැතුම්! (නි)
දහසක් ගැටළු අතරින් අවසානයේදී ඔහු ජයගත්තා. සුබ පැතුම්. (නි)
මගේ සුබ පැතුම්.(කෞ)
මගේ සුබපැතුම්, මෙතුමා විශේෂ බලකායේ හිටි දක්ෂ නිලධාරියෙක් ,මහත්මා ගති ඇති අවංක බුද්ධිමත් කෙනෙක් , සුබපැතුම් (ම)