සමයං ගේ කණ්ඩායම මාස නමයකට පෙර රණාලේ දී මරා දැමුණු පුද්ගලයෙකුගේ සහොදරයෙකු මිලි මීටර් 9 පිස්තොලයක් සමග උණ්ඩ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සහෝදරයා මරා දැමූ අයගෙන් පළි ගැනීම සඳහා ඔහු සැලසුම් කළ බව පෙනේ යැයි පොලිසිය පවසයි. ඒත් සැකකරු කියා ඇත්තේ චෙකෝස්ලෝවැකියාවේ නිෂ්පාදිත මෙම අවිය විකිණීමට ගෙන ආ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකුනනවා නම් මම ගන්නවා(කෞ)