කල්පිටිය බත්තලංගුණ්ඩුව ධීවරයන්ගේ බෝට්ටු කිහිපයකට පිරිසක් හානි කර ඇතැයි පොලිසිය කියයි.
ධීවර බෝට්ටු 80ක් පමණ කල්පිටිය ජැටියේ නවතා තිබියදී එහි තිබූ බෝට්ටු 11කට පමණ අලාබ හානි සිදුකර ඇති බවත් රුපියල් ලක්ෂ 20ක පමණ පාඩුවක් ඉන් සිදුව ඇති බවත් ධීවරයෝ පොලිසියට කල පැමිණිල්ලේ සඳහන්ය.
මෙම ප්‍රදේශයේ ධීවරයන් ලයිලා හා සුරුක්කු තහනම් දැල් මගින් මසුන් මැරීමට විරුද්ධ පිරිසක් බවත් ඒ හේතුවෙන් මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකරන බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කල්පිටිය ධීවර බෝට්ටුවලට ප්‍රහාරයක්