විශ්වවිද්‍යාල ස්වාධීනත්වය සුරකින ලෙසත් පෞද්ගලික විශ්වවිද්‍යාල වසා දමන ලෙසත්, සිසු මර්ධනය නවතන ලෙසත් ඉල්ලමින් කැළණි සරසවි සිසුන් අද කොළඹ මහනුවර මාර්ගයේ අද උද්ඝෝෂණයක් කළහ
විශ්වවිද්‍යාල ස්වාධීනත්වය සුරකින ලෙසත් පෞද්ගලික විශ්වවිද්‍යාල වසා දමන ලෙසත්, සිසු මර්ධනය නවතන ලෙසත් ඉල්ලමින් කැළණි සරසවි සිසුන් අද කොළඹ මහනුවර මාර්ගයේ අද උද්ඝෝෂණයක් කළහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියලු දෙනාගේ ශිෂ්‍යභාවය අහෝසි කරලා ඉගෙන ගැනීමට කැමති පිරිසක් ඇතුලත් කරගත යුතුයි. (ම)
මම මේ උද්ඝෝෂණ ගැන පලවෙන හැම සටහනකටම අදහස් පළකිරීම් කියවල තියනවා. ඉන් 95% ක් ම අදහස් පළ කරලා තියෙන්නේ මේ ළමයි කරන වැඩේ වැරදයි කියල. මේ ළමයි පත්තර කියවන්නේ නැද්ද දන්නේ නෑ. ලෝකේ තරග කාරිත්වයට මුහුන දෙන්න බැරි වෙයි කියල බයට තමා මේ ඔක්කොම කරන්නේ. අසාද් කියල තියන එක හරියට හරි. (අ)
ඇත්තටම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිවිපාක මේ.මහජනයාගේ මුදල් යොදාගෙන මේවගේ අයට උගන්නන එකත් රටට පාඩුවක්.නොමිලේ උගන්නල ඊට පස්සේ රස්සාවක් දෙන්න කියල උද්ගෝෂණ.ඊට පස්සේ පඩි වැඩි කරන්න කියල උද්ගෝෂන.එදා වෙලා හොයාගෙන කන මිනිහගෙන් විතරයි රටට බරක් නැත්තේ බලාගෙන යද්දී. (බ)
අපරාදේ පාරටම දියවෙන යෞවනය..(බ)
අපිට පමණක් පිනට දෙනු !!! (බ)
කුහක අය (බ)
වතුර පාරක් ගහල දමන්න (අ)
මේ ළමයින්ට ඉතින් වෙන වැඩක් නැහැනේ (නි)
මේ කකුල් දෙකේ හරක්, වෙන රටවල විශ්ව විද්‍යාල වැඩිකරන්න යනවා, මේ අමනයෝ තියෙන ඒවත් වහන්න කියනවා. (බ)