අලි ප්‍රහාරයකින් තවත් මරණයක් පොළොන්නරුවේ සුංගාවිල පරණගම දී වල් අලියකු පහරදීමෙන් 53 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 12 September 2015
දැරිය හොරු අරන් කොටදෙනියාවේ අඩක් නිම කළ නිවසක මව්පියන් සමග නිදා සිටි පස් හැවිරිදි දැරියක සොරාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. 12 September 2015
ගල්කිස්සේ රථ ගාලක වෙඩි තැබීමක් ගල්කිස්සේ සමාජ ශාලාවක් අසල රථ ගාලක වෙඩි තැබීමකින් හා පොලු පහරකින් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇතැයි පොලීසිය පවසයි. 12 September 2015
එක මග යන පොත් තුනක් දොරට වඩියි ලංකාදීප මාධ්‍යවේදී අසංක ආටිගලගේ එක මග යන පොත් තුනක් කෘති ත්‍රිත්වය දොරට වැඩීම සිකුරාදා (11) කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේද 12 September 2015
‘සීපා‘ එපාලු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපයේ දී ඉන්දියා සංචාරයේ දී මෙරට සහ ඉන්දියාව අතර ‘සීපා‘ ගිවිසුම අත්සන් කිරීමට නිය 11 September 2015
ගීතාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන සොයයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය ගැන විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් පොලිස්පතිට පැමිණිල්ලක 11 September 2015
මංගල/ විජේදාස ජිනීවා යති ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී සඳුඳා (14) ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි වාර්ෂික මහ සභා සැසිවාර 11 September 2015
මුස්තාෆාත් ලිච්ඡවී පාලනයට සාකච්ජාව හා සම්මුතිය පාලනය ගෙන යමින් පළාත් සභා සහ මධ්‍යම රජය අතර මනා සහයෝගිත්වයක් ඇති කිරිමට කටයුතු කරන බව නව රජයේ පළාත් පාලන සහ 11 September 2015
සිරීපාදෙ මැද රටද? සබරගමුවේද? පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් ආරම්භ වී දිනකට පසු එහි එක් ප්‍රශ්නයකට පිළිතුරු දෙකක් පිළිගනිමින් ලකුණු ලබා දීමට වි 11 September 2015
පිටකොටු පදික කඩ ගැන සමීක්ෂණයක් පිටකොටුව බෝධිරාජ මාවතේ සැබෑ පදික කඩ හිමියන් කවුදැයි සමීක්ෂණයක් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කොළඹ නගර 11 September 2015
කටාර් හොර ගමන අහුවේ ව්‍යාජ වීසා භාවිතා කරමින් කටාර් රාජ්‍යය හරහා ඉතාලියට පැන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් එරටින් පිටුවහල් කර ආපසු මෙරටට එවනු& 11 September 2015
සිරුරක් කාණුවේ වයස අවුරුදු 30 ක පමණ නාදුනන තරුණයකුගේ මළ සිරුරක් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට කාණුවකින් තිබී හමුවූ බව කුරුණෑගල පොලිසිය පවසය 11 September 2015
ගුදය ආශ්රිත රෝග වලට ආයුර්වේදයෙන් ප්‍රතිකාර යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න ග 11 September 2015
ගංවතුර උතුරු ජපානයේ පැත්තක් වනසයි උතුරු ජපානයේ එතාවු ගඟ පිටාර ගැලීමෙන් සෙන්දායි නගරය ද ගංවතුරෙන් යට වී තෙවැනි දිනටත් බරපතල ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ජ 11 September 2015
සංචාරක ඇමැති චීන සංචාරකයන්ට අත වනයි චීන සංචාරකයන් රැගත් චීන කුළී ගුවන් යානා මත්තල රාජපක්ෂ ගුවන්තොටට ගෙන්වා ගැනීම රජයේ උත්සාහය බව නව සංචාරක ඇමැති ජෝන් අමරතුංග මහතා ශි 11 September 2015
බස්නාහිර හිටපු විපක්ෂනායක රිමාන්ඩ් ව්‍යාජ බලපත්‍ර සහිතව අලි පැටවකු ළඟ තබා ගත්තැයි සැකපිට බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක එජාප පළාත් සභා මන්ත්‍රී කිත්සිරි ක 11 September 2015
‘තරුණ ජීවිතයට ආලෝකය‘ විශ්ව විද්‍යාල අධ්‍යාපන හා රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරූ මහතා අද (11) පෙරවරුවේ එම අමාත්‍යාංශයේ දී සියලු ආගමික පුජකයන්ගේ ආ 11 September 2015
‘ලංකාව දියුණු රාජ්‍යයක් කරනවා‘ නොදියුණු රාජ්‍යයක සිට දියුණු රාජ්‍යයකට අපේ ජිවිත කාලයේදී මේ රට මෙහෙය වීම අරමුණ බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (11) වැඩ 11 September 2015
කාන්තාවන්ට පමණයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගි අංශයේ සහ මුලික සත්කාර ඒකකයේ කාර්යභාර වෛද්‍ය - ලලිත් නන්දික විජේසේකර කාන්තාවන්ගේ යෝනි මාර්ගය 11 September 2015
‘ලුම්බිණි යන්න එපා‘ නේපාලයට නව ෆෙඩරල් පාලනය හඳුන්වාදීම පිළිබඳ එරට රජයේ යෝජනා වලට එරෙහිව එරට ඇතිවු තිබෙන මහජන විරෝධතා මේ දිනවල උත්සන්න වී ඇති බැවි 11 September 2015
එතෙර පිරික්සුමෙන් ලංකාව බේරේ ? ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටුවේ අවසන් වාර්තාව මේ මස 30 වැනි දා ජි 11 September 2015
අලියා දැක ත්‍රීරෝද රිය පෙරළේ හම්බන්තොට ගොන්නොරු පාරේ දී වල් අලියෙක් පාර මාරුවෙනු දුටු ත්‍රී රෝද රථ රියදුරෙක් බිය වී ත්‍රී රෝද රථය පාරෙන් ඉවතට පැන පෙරළි ඇත 11 September 2015
රුවන්ට සුබ පතන්න ජනපතිත් එයි රටේ ආරක්ෂාව තහවුරු කරන ගමන් රණවිරුවන්ගේ සුබ සාධනය කෙරෙහි අවධානය යොමු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (11) රාජ් 11 September 2015
ලෙඩා දොස්තරගේ සල්ලි බෑගයට විදියි පේරාදෙණිය වෛද්‍ය පීඨයේ කායික වෛද්‍යවරියගේ ජිප් රථයේ අසුන මත රුපියල් 37,800 ක මුදල් හා ලිපි ලේඛන ඇතුළත් බෑගය සොරා ගත් බව කියන රෝගියෙ 11 September 2015
රිය අනතුර සෙබළාට මරු කැඳවයි ඕමන්ත 563 බල සේනාධිපතිගේ ආරක්ෂකයන් ගමන් ගත් වෑන් රථයක් හෝමාගම පනාගොඩ කෝට්ටවත්ත පාරට හැරෙන හංදියේදී පෙරළී සෙබළෙක් මිය ගිය බව පොලිසිය 11 September 2015
‘ජල සම්පත අලෙවි කරන්නේ නෑ‘ පසුගිය රජය සමයේ ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් අණපනත් සකස් කරන බවට ප්‍රචාරයක් පැවතුණත් එය බොහෝවිට දේශපාලන වාසි සම්බන්ධයෙන් කරන ලද ප 11 September 2015
දයාසිරි ක්‍රිකට් ආයතනයේ නව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (11) උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ක්‍රිකට් ආය 11 September 2015
වැස්ස ගමන් බිමන් පමා කරයි අද අලුයම සිට පැවැති වැස්සත් සමග කොළඹ හා අවට පෙදෙස්වල දැඩි වාහන තදබදයක් ඇති විය. බොහෝ රියදුරන් මංතීරුව නොසලකා රිංගන්නට යාම නිසා 11 September 2015
පොලිස් පොතෙන් කොළඹ නුවර මාර්ගයේ නිට්ටඹුව මල්වත්ත ප්‍රදේශයේ අද (11) අලුයම 5.45 ට පමණ කර්මාන්තශාලා මගින් රැගෙන යන බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටී 11 September 2015
‘‘එයත් මේ කේෂ්ත්‍රයේ’’ ජීවිත්වන හැමෝටම සිහින වගේම බලාපොරොත්තු තියෙනවා. ඒ සිහින සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට ලැබෙන්නෙ සමහර වෙලාවට වාසනාව නි 11 September 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026