දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැක්ම සිට වැලිපැන්න දක්වා කොළඹ දෙසට වන කොටස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබූ කන්ටේනර රථයක් නිසාවෙන් අද අලූයම එක සිට පැය දෙකක පමණ කාලයක් වසා තැබීමට නිලධාරීහු කටයුතු කළහ.
කොළඹ දෙසට ගමන් කළ වාහන මෙම කාලය අතරතුරදී කුරුදුගහ හැතැක්ම දොරටුවෙන් පිට කෙරිණ.
දොඹකරයක් ආධාරයෙන් නැවත මාර්ගයට ගත් කන්ටේනර රථය ඇල්පිටිය පොලිසියට රැගෙන යනු ලැබීය.
මාර්ගය මේ වන විට විවෘත කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd