පොල් ගසා අවලාද කිරීමෙන් ආණ්ඩු පෙරළීමටවත් රටක් හරි මගට ගැනීමටවත් නොහැකි යැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී විධුර වික්‍රමනායක මහතා පැවැසීය.
පාක්ෂිකයාගේ සාමූහික හැගීම ආරක්ෂා කළ යුතු නිසා තමන් සීනිගම ගියත් බුදු දහම අනුව කටයුතු කරන තමා කිසිදු දිනෙක කාහටවත් අවලාද නඟන්නේ නැතැයි හෙතෙම අවධාරණය කළේය.
පොල් ගසා ටික වේලාවකින් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ මුදල් පසුම්බි හොරකම් කිරීමෙන් එවැනි ක්‍රියා ප්‍රශ්න කෙරෙන්නේ යැයි කී වික්‍රමනායක මහතා තමාගේ එකම ප්‍රාර්ථනාව වූයේ රටට සෙතක් වේවා යැයි ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න කොයිතරම් යහපත් සිතුවිල්ලක්ද කියා, මේවා සංවිධාන කරපු අයටම පලදීපු එක තම අපුරු. (රේ)
දැන් ඔහොමවත් කියමු. අපි ඕකට කියන්නේ ඔරුව පෙරලුනහම පෙරලුන පැත්ත හොදයි කියනවා කියලා. (ර)
කට්ටියට ප්‍රතිපලය එනකොට ටිකක් පරක්කු වෙයි. (ර)
ඔබ කවදත් නිහතමානී කෙනෙක්. (ර)
පොල් ගැහුවට ආණ්ඩු පෙරලන්න බැහැ. ඒ වුනාට ශක්තිය පෙන්නන්ඩ පුළුවන්. ඒක නෙමේද වෙන්ඩ ඕනෙ. (ර)
ගියා ඒත් පොල් ගැහුවේ නෑ. දෙකම එකයි හැබැයි වෙනස්. (ර)
හාස්කමක් නේද සමහර පන්සල් තියෙනෙවා හාස්කම් තියෙන (හේ)
පොල් ගහපුවා වැඩ පටන් අරන් දේව කෝපය ලේකම් කාර්යාලයේ (හේ)
ඒ කතාවනම් ඇත්ත.(හේ)
කවුරුත් මේ දේ නම් හිතන්න නැතුව ඇති.(හේ)
මේ සිද්ධිය පළමු අවස්ථාව නෙවෙයිනේ. මීට පෙරත් පාර්ලිමේන්තුවේත් මෙහම වුනා. (ර)
පේනවා නේද එකට හිටියත් බොක්ක වෙනස් කියලා. (ර)
ඔව් අද ආරංචි උනා ජනාධිපති කාර්යාලයේ ඩිපෙන්ඩර් අනතුරක් (රේ)