පොළොන්නරුව මඩකලපුව පාරේ පුනානියේ දී අද (09) අලුයම අලි පැටවකු බසයක ගැටී මියගොස් ඇතැයි වනජීවී නිලධරයෝ කියති.අවුරුදු 8 ක් පමණ වයසැති මෙම අලි පැටවා මව සමඟ පාර මාරු වන්නට ඇතැයි ද මව අනතුරින් බේරී ඇතැයි ද දැනගන්නට ඇත. බසයද පොඩි පට්ටම් වී ඇතයි ද පොලිසිය පවසයි.
![DSC_0171[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_01711.jpg)
![DSC_0176[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_01761.jpg)
![DSC_0177[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_01771.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ..!ඉතාමත් දුක්මුසු දසුනක්.තිරිසනෙක් උනත් අලි අම්මාට මොනතරම් දුකක් දැනෙනවා ඇද්ද...?අපේ වටිනා අලි සම්පතට වෙලා තිබෙන විපතක්...! (බ)
අලිමංකඩ වල වේග සිමා ක්‍රියාත්මක කළ යුතුවේ. පාර හරහට කානු කපල හරි අලි සම්පත රැක නොගත්තොත් අපගේ ජිවිත කාලය තුලදීම අපට මෙම ලංකාදීපයේ අවසාන හස්තියගේත් මළකඳ දකින්නට ලැබේවි. දුම්රියත් මේ විදියටම අනාරක්ෂිතවේ (බ)