ගාලු වරායට පැමිණි නැවක ආරක්ෂකයෙකු බව කියන බ්‍රිතාන්‍ය ජාතිකයෙකු (27) උණවටුනේ සංචාරක හෝටලයක දී මිය ගිය බව හබරාදූව පොලීසිය කියයි.
බණ්ඩාරගම කිඳෙල්පිටිය ග්‍රාමිය බැංකුවට හා යාබදව පිහිටි සමුපකාරයට අද (09) අවි ගත් කොල්ලකරුවන් දෙදෙනෙක් එහි සිටි සේවිකාවන් බිය ගන්වා රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
මවගෙන් කිරි උරා බොමින් සිටි මාස දෙක හමාරක බිළිඳෙකු උගුරේ කිරි හිර වී මිය ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd