භික්ෂු පනතට 2/3ත් ඕනෑ: ජනමත විචාරණයකුත් ඕනෑ ථෙරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් හා ජනමත විචාරනයකින් අනුමත විය යුතු බව ශ්‍රේෂ 10 February 2016
පලෙයි දුම්රියපොළෙන් පලක් නැතිලු මීට වසර දෙකකට පෙර විවෘත කරන ලද යාපනය පලෙයි දුම්රිය ස්ථානය අද වන විට කිසිදු පහසුකමක් නොමැතිව මගීන්ට අපහසුතා රැසකට මුහුණ දීමට සිදුව ඇ 10 February 2016
වකුගඩු වාර්තාව වෛද්‍ය සංගමයට දෙන්නලු ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල් කිහිපයක වකුගඩු බද්ධ කිරීමේ ජාවාරකම් ක්‍රියාමක වන්නේයැයි ඉන්දියාවේ ‘ද හින්දු‘ පුවත්පතේ පළවූ 10 February 2016
‘පොඩි ලැසී‘ ඇප ලබා බෝට්ටුවෙන් යයි රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ් මෙන්ඩිස් ගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි අරුමාහන්දි ජනිත් මධුසංඛ හෙවත් "පොඩි ලැසී" නම 10 February 2016
ඇඹිලිපිටි මරණ පරීක්ෂණයේ තීන්දුව කල්යයි ඇඹිලිපිටියේ සාදයකට පොලිසිය පැමිණීමත් සමග ඇතිවූ ගැටුමෙන් පසු මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක්දරු පියාගේ පශ්චාත් මරණ පරීක් 10 February 2016
සංචාරක ඇමැතිගෙන් නවම් පෙරහරට දසලක්ෂයක් කොළඹ හුණුපිටියේ නවම් පෙරහරේ බරපැන වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය වෙනුවෙන් රුපියල් දස ලක්ෂයක චෙක්පතක් සංචාරක ඇමැති ජොන් අ 10 February 2016
ඔසුසැලේ හොරාට කැමරාවෙන් බෙහෙත් හුංගම නගරයේ ඖෂධ ශාලාවකට රාත්‍රී කාලයේ වහලේ උළු ඉවත් කර ඇතුළු වූ සොරකු රුපියල් ලක්ෂ එක හමාරක මුදල් හා රන්භාණ්ඩ සොරා ගෙන ඇති බ 10 February 2016
පුරා විද්‍යාව මාධ්‍ය දඩයමක : උද්ඝොෂණය සිකුරාදා නිදහස් මාධ්‍යයට අනිසි බලපෑම් කරතියි පුරාවිද්‍යා දෙපාර්තමේනතුවට එරෙහිව මාධ්‍ය සංගම් එකමුතුව ලබන සිකුරාදා (12) කොළඹ කෞතුකාගාරය ඉද 10 February 2016
මුහුණු බැඳන් ඝාතකයන් පොලිස් වෙසින් ඇවිල්ලා වැල්ලම්පිටියේ තිදෙනෙකු මරා දැමු ඝාතකයන් අද (10) අලුයම මුහුණු බැඳගෙන ත්‍රීරෝද රියකින් ගිය බවට තොරතුරු ඇතැයි ද සිසිටිවි 10 February 2016
ප්‍රින්ස් කොලම්ගේ බෑනාත් මරා දාලා ? වැල්ලම්පිටියේ වෙඩි වැදී මියගිය තිදෙනා අතර 2007 දී ඇති වු ගැටුමකින් මැරුම් කෑ ප්‍රින්ස් කොලම් නොහොත් ප්‍රින්ස්ගේ බැනා& 10 February 2016
පොලිස් පොතෙන් අනුරාධපුර උඩමළුව පොලිසියේ සැරයන්වරයකු ගමන් ගත් යතුරුපැදියක් අද (10) අළුයම විදුලි කණුවක වැදී සැරයන්වරයා මිය ගිය පොලි 10 February 2016
උතුරු සබෙත් මතගැටුම් : ආණ්ඩු පක්ෂය දෙකඩවේ? උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් හා උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ සිවක්චානම් අතර හටගත් අර්බුදයක් නිසා උතුරු පළාත් සභාවේ ආණ්ඩු ප 10 February 2016
උතුරු කෘෂිකර්ම ඇමැතිට එරෙහිව පළාත් සභාවට යෝජනාවක් උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයිංගරනේෂන් මහතාට එරෙහි යෝජනාවක් උතුරු පළාත් සභා සැසිවාරයේදී සම්මත කර ගැනිණි. උතුරු පළාත 10 February 2016
වැල්ලම්පිටියේ තිදෙනෙක් වෙඩි පහරින් මරුට ත්‍රීරෝද රියකින් පැමිණි පිරිසක් වැල්ලම්පිටියේ නිවෙසක සිටි තිදෙනකු වෙඩි තබා මරා පළා ගොස් ඇතැයි පොලිසිය කියයි. 10 February 2016
‘පාර්ලිමේන්තුව හංදියේ මාළු කඩේ නොවෙයි‘ - දිනේෂ් ආණ්ඩු පාර්ශවයෙන් එල්ල වන පීඩනය නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස පිළිගන්නවා 09 February 2016
‘දෑස් නැති පෙම්වතාට පෙම්වතිය අත්වැලක්‘ ‘‘මම දෘෂ්‍යාබාධිතයෙක්. දෘෂ්‍යාබාධිතයෙකු කියන්නේ ඇස් දෙකක් නැති කෙනෙකුටයි. නමුත් මම කියන්න කැමතියි මට ඇස් දෙකක් තිබෙනවා. ඒ ත 09 February 2016
ගලගොඩ සොයිසා සැකපිට දකුණු පළාතේ අපරාද රැසක් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ඇතැයි කියන ගලගොඩ සොයිසා ගිනි අවියක්ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කිය 09 February 2016
‘නීතිපතිට දේශපාලනය නෑ‘ නව නීතිපති පත් කිරීමේදී දේශපාලනය නොබලන බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ සතුරන් හෝ මිතුරන් නැති කෙනකු ඒ සඳහා පත්විය යුතු බවත් පසුගිය ප 09 February 2016
"ඒකාබද්ධ විපක්ෂය කෑ ගහන්නේ එක පවුලක් වෙනුවෙන් පමණයි" කාන්තාවන් සඳහා වැදගත් පනතක් ඉදිරිපත් වූ අවස්ථාවේ එක් පවුලක් වෙනුවෙන් හඬනගන කණ්ඩායමක් පාර්ලිමේනුතුවේ අවිනීතව හැසිරුන බව චන්ද් 09 February 2016
උතුර අහිමි වූ මුස්ලිම්වරු දුක කියති යුද සමයේ දී උතුරේ අවතැන් වූ මුස්ලිම් ජනාතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලමින් උතුරේ මුස්ලිම් වරුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ 09 February 2016
උතුරේ පිරිසක් ඊළම ඉල්ලති ඒකීය ශ්‍රී ලංකාවක උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කොට එය දෙමළ ඊලාම් ප්‍රදේශීය රාජ්‍යක් වශයෙන් නම් කළ යුතු බවට කිලිනොච්චිය පුරවැසි 09 February 2016
‘කොඩිකාර රනිල්ට බනී’ සන්ධාන මන්ත්‍රී හා හිටපු ඇමැති උපාලි කොඩිකාර මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අපහාස වන අයුරින් අදහස් දැක්වූයේ 09 February 2016
‘සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා‘ උසාවියට අපහාස කිරීමේ නඩුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප දුන් නමුත් සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධය 09 February 2016
ගුණානන්ද හිමි ගුණ සැමරේ බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවාදරයට පත් හිමිපාණන් වහන්සේ නමක් වන වාධීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේගේ 193 වන ජන්ම දිනය අද 09 February 2016
සීනිගම පිං කැට දෙකත් කඩලා : ‘සල්ලි අරන් නෑ‘ සීනිගම දේවාලයට වැඩිපුරම මුදල් තැන්පත් කරන පිංකැට දෙක පෙරදින රාත්‍රී කඩා ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. පාර අයිනේ තිබෙන මේ 09 February 2016
සෙලින්කෝ තව නඩුවක් කල් යයි සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ෆිනෑන්ස් ඇන්ට් ගැරන්ටි සමාගමේ තැන්පත්කරුවන්ගේ සංගමයේ නඩුව අද කල් ගියේය. නඩුව විභාග කරන විනිශ්චය මණ් 09 February 2016
නාවික හමුදාවේ තවත් වෛද්‍ය සායනයක් ශ්‍රි ලංකා නාවික හමුදාවේ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ තවත් වෛද්‍ය සායනයක් යාපනය කරෙයිනගර් හින්දු විද්‍යාලය 09 February 2016
සිසිලියා කොතලාවල රිමාන්ඩ් සෙලින්කෝ සමූහ ව්‍යාපාරියේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ බිරිය සිසිලියා කොතලාවල ලබන 23 වැනි දා තෙක් රිමාන්ඩ් කර, ඩර්ඩන්ස් රොහලෙන් කො 09 February 2016
සයිටම් සිසුහු සත්‍යග්‍රහයක මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට රජයේ විශ්ව විද්‍යාල වලින් එල්ල වන විරෝධතා හා අධිකරණ මාර්ගයෙන් රෝහල් වල වෛද්& 09 February 2016
ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ පැය බාගයක් කෑ ගහයි පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී කළ යෝජනාව ප්‍රතික්ෂේප ව 09 February 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026