උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් හා උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ සිවක්චානම් අතර හටගත් අර්බුදයක් නිසා උතුරු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය දෙකඩ වී ඇතැයි උතුරේ ආරංචි කියයි.
උතුරු පළාත් සභාවේ 44 වන සැසිවරයේ දී එම අර්බුදය හටගෙන ඇත.
උතුරු පළාත් සභා මන්ත්‍රීන්ගෙන් සමන්විත කමිටුවක් ගැන සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයකට එරෙහිව මහ ඇමතිවරයා අදහස් ප්‍රකාශ් කිරීමත් සමග දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබේ.
ඒ සමගම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සභාපතිට පක්ෂව හා මහ ඇමැතිට පක්ෂව දෙපිළ බෙදී වාග් හුවමාරුවක් කර ගත් බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැංගි හැංගි වෙස්මුහුණු බැන්දාට නටන්නේ එලියෙලු. (ර)
අපේ පින් බිමට එරෙහිවන කාටකාටත් කවදාහරි ඕවට වග කියන්න වෙනවා... (ර)