සීනිගම දේවාලයට වැඩිපුරම මුදල් තැන්පත් කරන පිංකැට දෙක පෙරදින රාත්‍රී කඩා ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.
පාර අයිනේ තිබෙන මේ පිංකැට දෙකෙහි ඉබ්බන් කඩා ඇති බවත් මුදල් පැහැරගත් බවට තොරතුරු නැති බවත් පොල් ගැසීමට ආ ඒකාබද්ධ විපක්ෂය අපහසුතාවයට පත් කිරීමට පිං කැට කඩන්නට ඇති බවත් දේවාලයේ බාරකාර මණ්ඩලය කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් ගහන්න එනකොටම හිතුනා ඔහොම වෙයි කියලා.... (ර)
ඔන්න සීනිගම අනුහස් පෙන්නන්න හොදම අවස්ථාව ඇවිල්ලා. අබරන්න හොරු ටික සේරම ඇබරිලම යන්න. (ර)
අර පොල් ගහන්න ආපු බැතිමතෙක් එදා මේක නෝට් කරගන්න ඇති. පෙට්ටිය කඩල ආරක්ෂාවට සල්ලි ටික ගෙදර ගෙනිහිල්ල තියල ඇති. පොඩ්ඩක් හොයල බලන්න නිකන් මඩ ගහන්නේ නැතුව. (ර)
දවස් දෙක තුනකට කලින් පට්ට හොරු ටිකක් පොල් ගැහැවුවා නේද? අනිවා එයාල තමයි. (හේ)
ෂුවර් එකටම හොර පොල් පුජාවට ආපු ඒකාබද්ධ විපක්ෂයේ වැඩක් මේක .(හේ)
අනේ ඉතින් පොල් ගහලා වැඩක් වේවිද? (නි)
කොහොමද පින් කැටයේ තියෙන මුදල් ගණන අඩු නැති බව දැනගත්තේ? (ර)
ඒකාබද්ධ විපක්ෂයට ගෑවෙන කාට කාටත් ලැබෙන ඉරණම මේ දේවල් වලින්ම පේනවා (නි)
ලාල් කොහොමද දේවාල බාරකාර මණ්ඩලයටත් වඩා හොඳට ඔය ගැන දන්නේ? (නි)
එකාබද්ධ විපක්ෂය පොල් ගැසූ දින සිට දේවාලයටත් අපලයි. (නි)
මේ ඔක්කොම බොරු. දෙවොල් ගානේ කෝවිල් ගානෙ ඔබේ වටින කාලය වැයකරන්න එපා ඔබගේත් මගෙත් ඉරණම දෙවියන්ට විසදිය හැකිද (කෞ)