යුද සමයේ දී උතුරේ අවතැන් වූ මුස්ලිම් ජනාතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලමින් උතුරේ මුස්ලිම් වරුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සංවිධානය අද කොළඹ මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික කාර්යයාල මූලස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත විය.
සිය ඉල්ලීම් සඳහන් සංදේශයක් නියෝජිතයන් මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතාට භාර දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ ඉඩම් අහිමි උනාට එයාල ලංකාව වටේ සංක්‍රමණය උන යුද්දේ කාලේ. එක පැත්තක් තමා මෙයාල ඇවිත් පදිංචි උන නොරෙච්චෝලේ සිට කල්පිට්යිය තෙක් දිවෙන ගොඩබිම් සහ මුහුදු අවට ප්‍රදේශ. (ර)
අපි මෙවන් ප්‍රශ්න දෙස ගැඹුරින් බැලිය යුතුයි (නි)
උතුරේ තේසවලාමේ නීතිය ඉවත්කරලා දෙමළ නොවෙන අයටත් ඉඩම් ගන්න ඉඩ දෙන්න. එතකොට මුස්ලිම්, සිංහල, බර්ගර් කාටත් පුළුවන්නේ අහිමි වූ ගම්බිම් වලට නැවත යන්න (නි)
කුමාරයා නිවැරදි තීරණයක් ගනීවි (නි)
උතුරට විතරක් මොකද තේසවලාමේ නීතියක්. දෙමළ අයට අනෙක් ප්‍රදේශවල ඉන්න පුඵවන් වගේ හැමෝටම මේ යහපාලනයේ ජීවත්වෙන්න පුලුවන් විදියට හදන්න (නි)
ඔයාල ඉන්න පැතිවල අනිත් යට අහිමි කරලා තියෙන දේවල් මුත් හොයල බලන්න ? (කෞ)
අන්න පාලිතගෙන් හොඳ අදහසක්. යහපාලනය නියම යහපාලනයක් වෙන්නේ අපි හැමෝටම රටේ ඕනෑම තැනක ඉඩමක් අරගෙන පදිංචි වෙන්න නීතියෙන් පුළුවන් නම් තමයි. (නි)